Communication දාල තියන අය එන්න.

kalakannija

Banned
Jul 21, 2014
107
4
0
Photo copy machine රෙන්ට් එකට ගන්න පුලුවන් මන් හිතන්නේ. Fax/ VOIP /Skype call වගේදේවල් දාන්න. Movies ගොඞක් තියන CD දාන්න. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බෑ. සල්ලි කඩා ගන්නෙ නැතුව අද කාලෙ ජීවත් වෙන්න අමාරැයි
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
awulak naha uba rent eka gewanne nahane ban ube thanak nisa karala balapan athin pain yanawaya naane?
uba witharada gedara inne? wena kauruwath wada nathi eung innawanam arala thiyala ung wa kade nawaththala thiyapan :P

Na ban wife innawa bt podi babek innawa eyage wadat ekka owa karanna amarui eyata. anita eyata IT knowledge ekak na wadiya.
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
oka godak hithala karanna ona wadak machan!! mamath oka karanna gihin mata kelaweegena ynawa wage danenawa :D
reload and easy cash sim ganna tika dawasak ynawa, card nam ganna puluwan awlak na,
eazy cash and mcash hadagaththama water bills,electricity bills pay karanna puluwan, commision nam kohomada kiyala danne naha ewage..
reaload mechine ekak ehema ganna hithan innawa nam mata pm ekak dahan machooo...

Machan reload and easy cash sim ganne kohomada machan?? kiyak yanawada??

Card ganne kohomada?? api hamadama gihin ganna oneda? apita genat dena seen ekak tiyanawada??

Reload machine ekak kiyada machan details dapankoo
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Photo copy machine රෙන්ට් එකට ගන්න පුලුවන් මන් හිතන්නේ. Fax/ VOIP /Skype call වගේදේවල් දාන්න. Movies ගොඞක් තියන CD දාන්න. නිකන් ඉඳල සල්ලි හම්බ කරන්න බෑ. සල්ලි කඩා ගන්නෙ නැතුව අද කාලෙ ජීවත් වෙන්න අමාරැයි

Tks මචන්..... ඔව් මොනාහරි අමතරව කරන්නෙ නැතුව ජිවත් වෙන්න හරි අමාරුයි දැන්
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ලොකු ගාණක් යන්නෙ ඉතිං ෆොටෝ කොපි මැෂින් එකට තමා.. කොමියුනිකේෂන් එකක් දානවා නම් ඉස්කෝලයක් ගාව නැත්තං ක්ලාස් එකක් ගාව දාන්න ඕනි.. ඒ බැරි නම් දාන්න එපා බොරු වැඩක්.. කොමියුණිකේෂන් එකත් එක්ක දාපන් PC Games ටිකක් කොළඹින් ගෙනල්ලා.. කොළඹ රුපියල් පනහයි Game DVD එකක්.. මෙහේ ගෙනත් රුපියල් 80ට, 100ට දීගන්න පුළුවන්.. ඒ එක්ක හොඳ TV Series, Movies (AVI, MKV, MP4) ටිකකුත් මැෂිමට දාගනිං.. පෙන් එකට ෆිල්ම් දාලා දියං.. එක ෆිල්ම් එකක් රුපියල් තිහ ගානෙ..:yes:

සොෆ්ට්වෙයාර්ස්, සිංහල MP3, සිංහල චිත්‍රපට කොපි ලොවෙත් ළඟ තියාගන්න එපා..

මට තේරුනේ නෑ මචන්....... සිංහල mp3 සින්දු තියාගන්න බැරිද ලග??

මගෙ ලැප් එකේ mp3 songs ගොඩක් තියනව.... ඒ ලැප් එක තමයි කඩේටත් use කරන්න ඉන්නේ... අවුලක් වෙයිද??
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Na ban wife innawa bt podi babek innawa eyage wadat ekka owa karanna amarui eyata. anita eyata IT knowledge ekak na wadiya.
    එහෙමනම් ෆෝන් කාඩ් විකුණන එක හරියයි. අර කිව්වා වගේ ස්කයිප් වගේ දේවල් කරන්න පුළුවන් නේද?
    අනික් එක ඔය TV Series එහෙම CD වලට ගහල විකුනපන් ඒවා යනව. එව්වා ගොඩක් අඩුවට හොයාගත්තකි බන් කඩවල් වල බාපුවා තියෙනව ලාබෙට. අපි දොව්න්ලෝඩ් කරනවට වඩා උන්ගෙන් ගන්න එක ලාබයි. උබත් අරන් එව්වා වල කොපි ගහල විකුනපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට තේරුනේ නෑ මචන්....... සිංහල mp3 සින්දු තියාගන්න බැරිද ලග??

    මගෙ ලැප් එකේ mp3 songs ගොඩක් තියනව.... ඒ ලැප් එක තමයි කඩේටත් use කරන්න ඉන්නේ... අවුලක් වෙයිද??
    මං දන්න තරමට තහනම් සිංහල MP3 ළඟ තියාගන්න.. එකපාරක් ඇල්ලුවෙ..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මං දන්න තරමට තහනම් සිංහල MP3 ළඟ තියාගන්න.. එකපාරක් ඇල්ලුවෙ..

    මාර සීන් එකනේ බන්... උබ කිව්වේ නැත්තන් සොරිම තමයි...

    ටික වෙන හාඩ් එකකට දාල ගෙදරින් තිබ්බොත් අව්ලක් නැතිවෙයිද??
     

    l DR l

    Member
    Oct 21, 2014
    4
    0
    0
    Bump

    ෆොටෝකොපි ප්‍රින්ට් අවුට් තමයි ඉතින්.කෝල් ගන්නේ නෑනේ දැන්
    ඩීවීඩී ටිකකුත් දාපං,ඒකත් නියම බිස්නස්
    ෆෝන් කාඩ්, පාසල් උපකරණ

    ඉස්කෝලයක් තියෙන හරියක දා ගත්තොත් නං ගොඩ
    :yes::yes::yes: oya hari
     

    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    එල මචන් මාත් කරන්නේ කොමිනියක් තමයි ඔින උදව්වක් කියපන් දෙන්නම්

    මුලින් ගොඩක් වියදම් කරන්න එපා මචන්(දාන්න ඉස්සරලා හොදට ප්ලෑන් කරපන්)

    මචන් බිස්නස් ප්ලෙස් එක හොද වෙන්න ඔින අනිවා මිනිස්සු ගැවෙසන් නැත්නම් බිස්නස් කරන්න බෑ

    තව දෙයක් මචන් ෂොප් එක ඩෙකරේෂන් දාන්න එපා මුලදීම(හැබැයි පිලිවෙලට හදා ගනින්)

    ජංගම ගිණුම් එහෙම හදන්න එපා මචන්

    දිනපතා ගෙවීමේ ණය ගන්න එපා

    ණයට දෙන්න එපා(වැදගත්ම දෙයක්)

    බිස්නස් කරනකොට කථා විලාසය ඉතා වැදගත්(හැබැයි අවශ්‍ය දේ පමණයි)

    තව ඔන දෙයක් අහපන් මචන් මට මතක් වෙන ටික තමා ලිව්වේ

    ජය වේවා
     
  • Sep 8, 2014
    490
    47
    28
    බස් ටිකට් කඩන මැශින් 1ක් වගේ 1ක් අරගෙන ඇවිද ඇවිද රීලෝඩ් දාන 1ක් ඉන්නව අපේ ගේවල් ගාව, අර මචන් ඔබේ අන්කය දැන් අපිට එපා මුදල් ගෙවා දුරකතනය යන්ත්‍රයට ලන් කරන්න කියල ඇඩ් වගයක් යන්නේ අන්න ඒක. මිනිහ දවසකට රැ 5000 ක විතර රීලෝඩ් දානවලු, පාට් ටයිම් උනත් කරන්න පුලුවන්නේ , පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්:yes::yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මාර සීන් එකනේ බන්... උබ කිව්වේ නැත්තන් සොරිම තමයි...

    ටික වෙන හාඩ් එකකට දාල ගෙදරින් තිබ්බොත් අව්ලක් නැතිවෙයිද??


    MP3, සිංහල ෆිල්ම් දන්න කියන අයට විතරක් ගහපන්.. මම අවුරුදු 12ක් තිස්සේ මේ ෆිල්ඩ් එකේ ඉන්නවා, මටත් උබට වගේම අවුරුද්දක දරුවෙක් ඉන්නවා.. අනිත් අය යන ප්‍රයිස් වලටම උබ බිස්නස් එක කරපන්.. මේ ෆීල්ඩ් එක බල්ලට ගිහින් තියෙන්නේ අළුතෙන් බහින උන් තරගෙට ප්‍රයිස් වෙනස් කිරීම නිසා... ඒකේන් කරන එකාටත් වැඩක් නෑ.. අළුතෙන් බහින එකත් එපාවෙලා වහල යනවා ටික ක්
    කලකින්...

    රිලෝඩ් ලාබෙ 6% කාඩ් 4%.. මුලින්ම කාඩ් කරන්න ඔන.. සේල් හොදනම් තමයි රිලෝඩ් හම්බෙන්නේ.. යට කරන්න ඕන තමන් මිලදී ගන්න රීලෝඩ්, කාඩ් ප්‍රමාණය විතරයි.. ඒ කියන්නේ ඩිපොසිට් නෑ.. ඊසි කෑශ්, එම් කෑශ් ගන්නනම් බිස්නස් එක රෙජිස්ටර් වෙලා තියෙන්න ඕන.. ලාබෙනම් අන්තිමයි 1.35%
    මම ෆොටෝ කොපි, ප්‍රින්ට් අවුට් කරන්නේ නෑ.. සීඩී මුල් කාලේ අපි විකුන්නේ 100යි දැන් 50 යි.. ඒතරමට තරගකාරිත්වය :( ඇති සේල් එකකුත් නෑ.. මම මුලින් කිව්ව වගේ අළුත් උන් කරපු ගොන් කම් නිසයි එහෙම උනේ...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම පොත් ,සෙල්ලම් බඩු, ගිෆ්ට් අයිටම්නුත් කරනවා..
    මෙහේ තරගකාරිත්වය කොයිතරම්ද කියනවානම් පොත් සීසන් දෙසැම්බර් වලට රු 35.ට තියෙන පිටු 80 පොත දෙන්නේ 18ට (පොත ශොප් එකට වැටෙන්නෙත් 22ට) :D රු. 50 ට තියෙන 120 පොත දෙන්නේ 32ට :D එහෙම කරන්නේ සම්පුර්ණ පොත් ලයිස්තුවම තමන්ගේ කඩෙන් ගන්න සලස්වන්න.. අපිට තියෙන ලාබෙ ගොඩක් අඩු වෙනවා සේල් එක වැඩි වෙනවා.. දැන් නම් තිත්තයි බන් මේ තරගෙට දුවලා :(
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Machan reload and easy cash sim ganne kohomada machan?? kiyak yanawada??

    Card ganne kohomada?? api hamadama gihin ganna oneda? apita genat dena seen ekak tiyanawada??

    Reload machine ekak kiyada machan details dapankoo

    Reload and easy sim and card okkoma ganne area distributer gen machoo..
    api yanna one na,, u weekly ape kadeta awith card and reload acccnt up karala ynawa!! ready cash karanna one unta..
    Sim denne machooo man hithana hatiyata card sales wadi nam thamai man hithanne,, mokada mewa danawata speed eken wahena nisa un sim denna bayai!! kade permanant and business wenawa kiyala unta danunoth lost nathuwa sim denawa un,
    yaluwek dala thibba ez cash and mcash ganna nam kade register karanna one kiyala? eka aththada??

    thawa machan DVD tikak dapan DVD's ynawa,, kotuwe malwaththa para thiyenawa aduwata DVD, habai machan new films and live shows me dawas wala yana ewa gana touch eke inna one,, nathnam un giya gaman apata denne parana films, ewa aran awith denna bane machan,,okkoma kollo balapuwane thiyenne,, e nisa DVD gannnawa nam aluthma set eka aran waren,,basa basa gala DVD ynawa.. Sinhala oroginal witharak sell karapan,kisi awlak na,,

    habai machan buyers la apu gaman illanne sinhala wala copies, 150k sila sinhala ekak ganna kammali un, e nisa 80kata copy ekak write karala illanawa,,ehemei kiyala never keep sinhala copies.

    ethakota machan wrestling pissoth innawa, weekly every saturday wrestling match ekak enawa,, and every month end champion match ekak kiyala ekakuth enawa,, ewa hamada saturday ma kadetama genath dena un innawa, un ekek set karagatta nam ekath hari,

    un karanne download karala write karala DVD gahala shops walta deliver karana eka, tika kalayak karagena yaddi kadetama awith ahai DVD tikak damuda kiyala :yes:

    Reload mechine gana wadi wisthara one nam pm ekak dapan machooo..

    Reload mechine ekak karanne TECHNO plus kiyla badulle company ekak,, these days price eka 67,900k wenawa,, you can get it with two installments.

    First as 35000 and the rest with two installments.
    ubata mechine eka one nam ekata cl ekak dunnama witin 24hrs mechine eka shop eke,

    very easy but very expensive.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ෆොටෝ කොපි, ප්‍රින්ට්අවුට්, ටයිප්සෙටින්, ඩුප්ලෝ, dvd, ෆෝන් කාඩ්, ඔන්ලයින් චැනලින්, ග්‍රැෆික් ඩිසයිනින්, නෙට් කැෆේ, එකී මෙකී නොකී හුකී හැම හුයන්නම එකම වහලක් යටින් දෙන්න බලපන් එතකොට මොකක් හරි එක හුයන්නකින් හරි ගොඩයන්න හම්බවෙයි. එකක් දෙකක් නම් කොරල අමාරු වෙයි පුතේ....
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ෆොටෝ කොපි, ප්‍රින්ට්අවුට්, ටයිප්සෙටින්, ඩුප්ලෝ, dvd, ෆෝන් කාඩ්, ඔන්ලයින් චැනලින්, ග්‍රැෆික් ඩිසයිනින්, නෙට් කැෆේ, එකී මෙකී නොකී හුකී හැම හුයන්නම එකම වහලක් යටින් දෙන්න බලපන් එතකොට මොකක් හරි එක හුයන්නකින් හරි ගොඩයන්න හම්බවෙයි. එකක් දෙකක් නම් කොරල අමාරු වෙයි පුතේ....

    ඔය ඔක්කොම දාන්න නම් බෑ... ප්‍රින්ට්අවුට්, ටයිප්සෙටින්, dvd, ෆෝන් කාඩ්, ඔන්ලයින් චැනලින්, ග්‍රැෆික් ඩිසයිනින්, ස්කෑන් තමයි දාන්න හිතන් ඉන්නේ....

    ඒත් මේක සෙනසුරාදා ඉරිදා විතරක් කරන එක හරියයිද කියල තමයි තාම sure නැත්තේ....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    oyita wada hoda nedda senaga gawesena pot 1k balala game cafe ekak danawa (internet cafe nam wedak na dan 4n walatat net tiyanawane) hoda PC 5k witara danna wei , ekata tikak wiyadam wei..
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    oyita wada hoda nedda senaga gawesena pot 1k balala game cafe ekak danawa (internet cafe nam wedak na dan 4n walatat net tiyanawane) hoda PC 5k witara danna wei , ekata tikak wiyadam wei..

    machoo ate godak salli naa... job eka karana gaman shep eke side business ekak wage thamai communication eka danna haduwe...
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    discount deepan

    genunta nikan service deepan (mulin discount ekka) ethakota kollo, balloi okkoma eyi hoo gala.....:lol: