පොඩි Ideas ටිකක් ඕන වෙලා තියනවා යාලුවනේ
Communication බිස්නස් එක හොදයිද මචන්ලා.?
Reload වල Cards වල Bills වල Profit හොදයිද?
රජයේ රෝහලක් ලග තමයි දාන්න හිතන් ඉන්නේ.. Reload, Cards විතරක් කරල ඇතිද?
ගොඩ යන්න පුලුවන්ද?
කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි දාල කරොත් අවුල් ද.? ජොබ කරන ගමන් මම කරන්න හිතුවේ
Hospital එක ලග හන්දා ඒකත් එක්ක එකෙන් කරන්න පුලුවන් හොද Business මොනවද?
මචන්ලා... මේ Field එකේ ඉන්න එකෙක් හරි , දන්න එකෙක් හරි උපදෙස් ටිකක් දීහල්ලකෝ.. නැගලම යන හොදම Ideas දෙන එවුන්ට Opening එකට Invitation එක්ක හොද Gift එහෙමත් දෙනවා.. (එතකන් රෙප් වලින් සලකනවා)

Last edited:
අනිත් අයත් දාමුකො පොඩි idea පාරක් එහෙම..