Community spread :(

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    කොරෝනා සමාජ ව්‍යාප්තියක.. සීමා පනවන්න.. ඉක්මන් තීන්දුවක් ගන්න..- විශේෂඥ වෛද්‍යවරුන් රජයට කියයි..
    July 14, 2020 at 10:09 pm | lanka C news
    කොරෝනා සමාජ ව්‍යාප්තියක.. සීමා පනවන්න.. ඉක්මන් තීන්දුවක් ගන්න..- විශේෂඥ වෛද්‍යවරුන් රජයට කියයි..

    වෛරසයේ වත්මන් භූගෝලීය ව්‍යප්තිය දෙස බැලීමේදී එය සමාජ ව්‍යප්තියක් දක්වා වර්ධනයවී ඇති ආකාරයක් පෙන්නුම්කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ මෙම තත්ත්වය දැඩි සත්කාර මට්ටමට වර්ධනය වුවහොත් රටේ සෞඛ්‍ය පහසුකම් සමග සැලකීමේදී බරපතළ තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි.

    තවදුරටත් ප්‍රමාද නොවී මේ තත්ත්වය වර්ධනයවීම වැළැක්වීමට අවශ්‍ය සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.

    ඔවුන් විශේෂයෙන් සඳහන් කරන්නේ ජනතාව ඒකරාශීවන දේශපාලන රැස්වීම් තවදුරටත් පැවැත්වීම, උපකාරක පංති පැවැත්වීම සහ පාසල් යළි විවෘත කිරීම පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසයි.

    පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍යමය සීමා යළි පැනවීමේ අවශ්‍යතාව ද ඔවුන් අවධාරණය කරයි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ අහඹු පරීක්ෂණ සමාජය තුළ සිදුකිරීම සහ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම ද අත්‍යාවශ්‍ය බවයි.

    මේ අතර මුළු රටම ආවරණය වන ලෙස අහඹු නියැදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව තෝරාගෙන පරීක්ෂණ සිදුකිරීමේ අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයත් අවධාරණය කරයි.

    මෙතෙක් රටතුළ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

    මසකට අවම වශයෙන් පරීක්ෂණ හැටඅටදහසක් සිදුවිය යුතු බව පෙන්වාදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සඳහා දිනකට 2500 ක්වත් පරීක්ෂණ සිදුකළ යුතු බව අවධාරණය කරයි.

    සංචරණ සීමා නොමැති නිසා මුළු රටම ආවරණයවන පරිදි අහඹු නියැදි පරීක්ෂා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයයි.

    – newsfirst.lk
     
    ZEEECH

    Junior member
  • Jun 22, 2020
    37
    30
    18
    In my opinion, the Government and the People of the country have an equal responsibility to reduce the spread of coronavirus. We can't just blame the government for everything. President has already ordered to increase testing
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    Oka karanna puluwan wadak neme ban. Ekek train ekaka bus ekaka giyot colombo patte ekema ait baduma thamai
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Oka karanna puluwan wadak neme ban. Ekek train ekaka bus ekaka giyot colombo patte ekema ait baduma thamai

    ඒක තමා ලංකාවෙ හරක්ට මාස්ක් දාන්න කියන්නෙ..අපේ හරක් මාස්ක් දාන්නෙ කටට.උන් හිතන්නෙ කටින් විතරක් ඔය වෙෙරස් ඵක අැඟ අැතුලට යනව කියල..

    some_aiyya_return_20200714_194934_0.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    In my opinion, the Government and the People of the country have an equal responsibility to reduce the spread of coronavirus. We can't just blame the government for everything. President has already ordered to increase testing
    but theses high heads of the committee are not willing to increase the testing and they just ask people to behave :angry:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    In my opinion, the Government and the People of the country have an equal responsibility to reduce the spread of coronavirus. We can't just blame the government for everything. President has already ordered to increase testing

    Koheda ban test wadi karala thiyenne? Masa 3k wenawa ... aduma test laksha 5k wath karala na... thama laksha 1.3k wage karala thiyenne... itin anduwath sampurna waradi methana!!!

    Mun thanikara mewa hanguwa! Media walata kiyala minissunge baya nathi kala!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    Oka karanna puluwan wadak neme ban. Ekek train ekaka bus ekaka giyot colombo patte ekema ait baduma thamai
    2022 වෙනකං LockDown කරගෙන ගෙදරට වෙලා කාකා බිබී ඉන්න මිනිසුන්ට සල්ලි දෙයියෝ දෙනවද 🤩🤩🤩
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ඒක තමා ලංකාවෙ හරක්ට මාස්ක් දාන්න කියන්නෙ..අපේ හරක් මාස්ක් දාන්නෙ කටට.උන් හිතන්නෙ කටින් විතරක් ඔය වෙෙරස් ඵක අැඟ අැතුලට යනව කියල..
    සිරාවට මිනිස්සු සෞක්‍ය පුරුදු හරියට කරන්නේ නැතුව මේක බෝ වෙන එක නවත්තන්ඩ බැ
    අනිත් එක රජයෙන් මොකක් හරි ක්‍රමයක් දෙන්ඩ ඕන මාස්ක් වලට, සර්ජිකල් මාස්ක් අඩුවට දෙන විදිහක්,
    ගොඩාක් දාන්නේ රෙදි මාස්ක් ඒවායින් වැඩක් වෙනවද දන් නැ හරියට
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    2022 වෙනකං LockDown කරගෙන ගෙදරට වෙලා කාකා බිබී ඉන්න මිනිසුන්ට සල්ලි දෙයියෝ දෙනවද 🤩🤩🤩
    පව්ලක් විදියට ස්වයංපෝෂිත වෙයන් 😂
    ස්වයංපෝෂිත රටක් ඔනෙ ගගා දගලන එව්න්ට තෙරෙනව නේද එහෙම වෙන්න ලේසි නැ කියල.

    Ethakota machang, api eka digatama lockdown karana ekada wikalpaya ?

    Na ban. Dan parakku wadi lockdown karala control karanna. Dan mekat ekka hariyata jiwat wenna one. Corona naa gaga media updates didi minissunwa nomaga yawwa chande nisa. Dan ekek wt bayat na. Kelogena thama nawathinne.
     
    Last edited:

    ZEEECH

    Junior member
  • Jun 22, 2020
    37
    30
    18
    Koheda ban test wadi karala thiyenne? Masa 3k wenawa ... aduma test laksha 5k wath karala na... thama laksha 1.3k wage karala thiyenne... itin anduwath sampurna waradi methana!!!

    Mun thanikara mewa hanguwa! Media walata kiyala minissunge baya nathi kala!
    machang lokka niyoga karala tiyenawai kiyala news wala thibuna. this was recently after the second wave