mobile developers (native iOS/Android/Hybrid) ලට යන්න පුළුවන් හොද companies මොනවද බන් මෙහෙ?
salary range එහෙම කොහොමද අනිත් fields (backend, UI, devops, full stack) එක්ක බලද්දි??

salary range එහෙම කොහොමද අනිත් fields (backend, UI, devops, full stack) එක්ක බලද්දි??

Last edited:

JKCS විතරයි දන්නා එකකට තියෙන්නේ.. 