Companies for native iOS / Android developers

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    mobile developers (native iOS/Android/Hybrid) ලට යන්න පුළුවන් හොද companies මොනවද බන් මෙහෙ?
    salary range එහෙම කොහොමද අනිත් fields (backend, UI, devops, full stack) එක්ක බලද්දි??

    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: podi.kollo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    නේටිව් මොබයිල් කරන කම්පැනි ගොඩක් තියනවා
    දැන් ටික කාලෙකට කලින් නම් සැලරි අනෙක් හැම ෆීල්ඩ් එකටම වඩා වැඩියෙන් තිවුනා ඩිවලොපර්ස්ලා අඩු නිසා
    දැන් ඒ ගතිය ටිකක් අඩුයි. දැනටත් අනෙක් ෆීල්ඩ් වලට වඩා පොඩ්ඩක් විතර වැඩිපුර ගන්න පුලුවන් හොද ස්කිල් එකක් තියේ නම්
    හැබැයි තාම iOS + Android දෙකම කරන ඩිවලොපර්ස්ලා හරිම අඩුයි ඒක නිසා දෙකම කරනවා නම් සැලරි අනෙක් ෆීල්ඩ් වලට වඩා වැඩයෙන් ගන්න පුලුවන් ලේසියෙන්ම
     
    OK machan
    honda companies deka thunak kiyanna puluwanda?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නේටිව් මොබයිල් කරන කම්පැනි ගොඩක් තියනවා
    දැන් ටික කාලෙකට කලින් නම් සැලරි අනෙක් හැම ෆීල්ඩ් එකටම වඩා වැඩියෙන් තිවුනා ඩිවලොපර්ස්ලා අඩු නිසා
    දැන් ඒ ගතිය ටිකක් අඩුයි. දැනටත් අනෙක් ෆීල්ඩ් වලට වඩා පොඩ්ඩක් විතර වැඩිපුර ගන්න පුලුවන් හොද ස්කිල් එකක් තියේ නම්
    හැබැයි තාම iOS + Android දෙකම කරන ඩිවලොපර්ස්ලා හරිම අඩුයි ඒක නිසා දෙකම කරනවා නම් සැලරි අනෙක් ෆීල්ඩ් වලට වඩා වැඩයෙන් ගන්න පුලුවන් ලේසියෙන්ම

    apinam PWA walata maru una patta lesi....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    Omobio
    ODoc
    Cricrush(Java Spring nuth one)

    mewa baluwada?

    Cricrush ekata man hithanne Mahelayath invest karanawa :D

    1*bIUckXQ0cxI24xaGIr5Qdg.jpeg
     
    • Like
    Reactions: kalhara96

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    හෙනයා;23516385 said:

    මේවා use කරන ඒවා මොනවද බන්? :oo: JKCS විතරයි දන්නා එකකට තියෙන්නේ.. :(

    Spring da?

    WSO2 Telco unge athule dev walata use wenawalu
    thawa nam danne na bn :sorry:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    හෙනයා;23516385 said:

    මේවා use කරන ඒවා මොනවද බන්? :oo: JKCS විතරයි දන්නා එකකට තියෙන්නේ.. :(

    Java illana hama company ekakama wage athi bn :) dan kauda jsp use karanne :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;23516385 said:

    මේවා use කරන ඒවා මොනවද බන්? :oo: JKCS විතරයි දන්නා එකකට තියෙන්නේ.. :(

    ජාවා වෙබ් කරන හැම company එකකම වගේ කරනවා....

    stack එකක් යන්නේ....ජාවා - spring - rest ---> angular​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    jsp use කරන්නේ නැ...එතකොට system එක tightly couple වෙනවනේ...independent ගතිය නැති වෙනවා...​