companyයක් විදිහට ණය ගන්න

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බැරිවෙලා හරි companyය fail උනොත් අයිතිකරයට ප්‍රශ්නයක් නොවෙන්න ගන්න පුලුවන් නේද? මං කොහේ හරි එහෙම අහලා තියනවා...
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    Ow hari nan ehema thamai. Habai godak podi business walata loans denne ownerge mokak hari collateral thiyagena. Business eke asset ekak against nan loan eka oya kiyana kathawa hari.
     
    • Like
    Reactions: gamerlk

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ප්‍රයිවට් කම්පනි එකක් විදියට සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා තියන එකකට කොහොමත් සමාගමේ වත්කම් වලින් එහාට වගකීම යන්නෙ නෑනෙ. කම්පනි එක ෆේල් වුනොත් වත්කම් විකුණල ණය ගෙවන්න කියල උසාවිය කියනව. විකුණලත් ගන්න බැරි වුනොත් අලාභය ණය අයිතිකාරයින්ට විඳදරා ගන්න වෙනව. කොටස් හිමියන්ගෙ පුද්ගලික ධනයෙන් ගෙවන්න ඕන්නෑ මම දන්න විදියට...හරියටම මේකෙ ඉන්න කවුරු හරි කියයි.