ප්රයිවට් කම්පනි එකක් විදියට සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලා තියන එකකට කොහොමත් සමාගමේ වත්කම් වලින් එහාට වගකීම යන්නෙ නෑනෙ. කම්පනි එක ෆේල් වුනොත් වත්කම් විකුණල ණය ගෙවන්න කියල උසාවිය කියනව. විකුණලත් ගන්න බැරි වුනොත් අලාභය ණය අයිතිකාරයින්ට විඳදරා ගන්න වෙනව. කොටස් හිමියන්ගෙ පුද්ගලික ධනයෙන් ගෙවන්න ඕන්නෑ මම දන්න විදියට...හරියටම මේකෙ ඉන්න කවුරු හරි කියයි.