Company එකක් private limited කරන එකේ වාසි මොනවද?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,596
    113
    1. Shares public issue කරන්නෙ නැති හින්ද හිමිකාරත්වය company එක පටන් ගත්තු අය/තමන්ට අවශ්‍ය අය/ පවුලේ අය අතරම තියාගන්න පුළුවන්
    2. ප්‍රාග්ධන අවශ්‍යතාවය පොදු සමාගමකට සාපේක්ෂව අඩුයි
    3. මූලික වශයෙන් බලපාන්නේ සමාගම් නීතිය පමණයි. පොදු සමාගමක් වුණත් ඊට අමතරව කොටස් වෙළදපොලේ අවශ්‍යතා සපුරන්න සිද්ධ වෙනවා
     
    • Like
    Reactions: kinkon and D_Mad

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    1. Shares public issue කරන්නෙ නැති හින්ද හිමිකාරත්වය company එක පටන් ගත්තු අය/තමන්ට අවශ්‍ය අය/ පවුලේ අය අතරම තියාගන්න පුළුවන්
    2. ප්‍රාග්ධන අවශ්‍යතාවය පොදු සමාගමකට සාපේක්ෂව අඩුයි
    3. මූලික වශයෙන් බලපාන්නේ සමාගම් නීතිය පමණයි. පොදු සමාගමක් වුණත් ඊට අමතරව කොටස් වෙළදපොලේ අවශ්‍යතා සපුරන්න සිද්ධ වෙනවා
     
    • Like
    Reactions: D_Mad

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    Liability will be limited to your capital only. ගෙවල් දොරවල් විකුනලා නය ගෙවන්න ඔනේ නැහැ in case of solvency.
     
    • Like
    Reactions: kinkon and D_Mad

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ලදී A/L Commerce කරපු එකෙක්ගෙන් අහපන්. වාසි ගොඩක් තියනවා. දැන් ,මතක නැ බං.
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Advantages:

    • Pass-through taxation
    • No restrictions on the number of members allowed
    • Members have flexibility in structuring the company management
    • Does not require as much annual paperwork or have as many formalities as corporations.
    • Owners are not personally responsible for business debts and liabilities


    Disadvantages:

    • More expensive to form than sole proprietorships and general partnership,
    • Ownership is typically harder to transfer than with a corporation
    • Limited Life