1. Shares public issue කරන්නෙ නැති හින්ද හිමිකාරත්වය company එක පටන් ගත්තු අය/තමන්ට අවශ්‍ය අය/ පවුලේ අය අතරම තියාගන්න පුළුවන්
2. ප්‍රාග්ධන අවශ්‍යතාවය පොදු සමාගමකට සාපේක්ෂව අඩුයි
3. මූලික වශයෙන් බලපාන්නේ සමාගම් නීතිය පමණයි. පොදු සමාගමක් වුණත් ඊට අමතරව කොටස් වෙළදපොලේ අවශ්‍යතා සපුරන්න සිද්ධ වෙනවා