company එක වහනවා

Sen-lu

Well-known member
  • ado ada kaale 100 000 k kiyanne nothing ne ban
    ape gedara wadata ena bass dawasata 4000 k gannawa
    umbata oyita wada honda paarak set wei
    mentally warenne nathuwa hitapan
    try eka diyan
    නෑ බං ලක්ෂෙ කියන්නෙ ලංකාවෙ ටිකක් උඩ පඩියක්. ගොඩක් උං ඉන්නෙ රු 50,000 සීමාවෙ.

    බාස්ල කියන්නෙ තව අවුරුදු 3,4 කින් විතර IT වලටත් වඩා ඩිමාන්ඩ් ජොබක්. ඒව මාස්පඩි එක්ක සංසංඳනය කරන්න බෑ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අපෝ බන් ගෙදර නම් ඉන්න එපා . මානසිකව වැටෙනවා ආයේ උබව හොයන් ජොබ් ආවත් යන්න හිතෙන්නේ නැති ගානට. ගොඩක් කලබල වෙන්න එපා. හොදට හිතන්න. උබේ දෙයක් හරි කරන්න බලපන්. මේක උබට අලුත් අවස්තාවක් වෙන්නත් පුළුවන්. ජයෙන් ජය. මානසිකව සවිමත් වෙයන් සහෝදරයා..
     

    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    රටකට යන්න බලපන්..බංග්ලාදේශයේ නැද්ද කන්ටැක්, මගේ යාලුවෙක් ගියා ගාමන්ට් ෆීල්ඩ්, හැබැයි සෙට් උනේ එහෙ යාලුවෙක් ගෙ මාර්ගයේන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,939
    113
    අඩෝ 😞😞 වයිෆ් ජොබක් කරන්නෙත් නැද්ද මචං? තනි සැලරි එකෙන්ද බැලන්ස් කරේ මෙච්චරකල් ? අවුලක් නෑ බය නොවී හොදට හිතලා බලපන් මොකද්ද කරන්න පුලුවන් කියලා. අනිවා ගාමන්ට් ෆීල්ඩ් එකේම දැනට හම්බුන පඩියට වඩා අඩු පඩියකට හරි ජොබ් එකක් හොයාගෙන ඒකට පලයන් මුලින්. කම්පැනි එකෙන් මාස 6ක වත් පඩි දෙයි වහනකොට. ඒකත් තියාගෙන අලුත් එකේ වැඩ කරන ගමන් පොඩි බිස්නස් එකක් පටන් ගනින් බං හෙමීට. වයිෆ් ගෙදර ඉන්නවනං එයාටත් හෙල්ප් එකක් දෙන්න පුලුවන් නෙ ඒකට. ඊටපස්සෙ බිස්නස් එක හොදට හැදිලා ආවම ජොබෙන් අයින් වෙයන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    ආපහු මුල ඉදන් පටන් ගන්න
    බෑ කියලා අත ඇරලා දාන්න එපා.
    එහෙම පටන් ගත්තු මිනිස්සු ඉන්නවා
    සාර්ථක වුනු
     
    • Like
    Reactions: NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,854
    6,451
    113
    ගග අද්දර
    ගාමන්ට් බන් .lectra maker maker.අවරුදු 18ක් පළපුරුද්ද 100000 කට හිටියේ
    Lectra nm overseas job unat try krnna puluwanne.
    Pattern making berida?

    නොදනී මචං. අදහසක් කිව්වේ. ගූගල් කරලා තමා.
    LinkedIn eken set wenawa. Ara top jobs da mkkda tiyenne. Eket tiyei.
    Netnam contacts.
    ------ Post added on Jul 11, 2023 at 5:30 AM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Ado sorry mn hithuwe me kolla wada karana office eka wahanawa kiyala 😔 business eke owner ma dapu thread ekak nam sorry
    උබට අයෙත් track ද?


    මොන area එකෙද බන් උබට experiance තියෙන්නෙ. production ද stores ද IE, QUALITY?
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Office eke tiyana item auction danawa nam kiyanna

    Ps: අඩෝ සමාවෙයන් රත්තරන් 🙁 මන් හිතුවේ ඔයා වැඩ කරන තැන කියලා. ඔයාගේ ම company එක කියලා හිතුනේ නෑ
    තෝ මෙවා ට වගකියන්න ඕනේ කියලා දන්නවද?