company එක වහනවා

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Bangladesh වගේ CV දාලා බලපන් උඹේ එකප්‍රියන්ස් එකත් එක්ක වැඩ කරයි සමහර විට. ගියොත් email එකක් ආවොත් ජොබක් නේ.
    කොහොමද බංගල්දේශ් ජොබ් හොයන්නේ බන් සය්ට් තියෙනවද එහෙහම
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,752
    28,110
    113
    උබට ඔය ලක්ශෙ හොයන්න පුලුවන් මචන්, හරි තැනක් සෙට් වෙනකන් ගමෙන් පිට කඩේකට හරි පලයන්, හොයන්න බැරි නෑ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,122
    9,409
    113
    ගාමන්ට් බන් .lectra maker maker.අවරුදු 18ක් පළපුරුද්ද 100000 කට හිටියේ

    ado ada kaale 100 000 k kiyanne nothing ne ban
    ape gedara wadata ena bass dawasata 4000 k gannawa
    umbata oyita wada honda paarak set wei
    mentally warenne nathuwa hitapan
    try eka diyan
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    https://jobs.bdjobs.com/jobsearch.asp?fcatId=6&icatId=

    මේ වගෙ බලන්න, සර්ච් පාරක් දාන්න
    ගෑනිට කතා කරන්න

    සී වී එක හදල හැමතැනටම ඇප්ලයි කරන ගමන්,
    උබෙ ෆීල්ඩ් එකම වෙන්න ඕන නෑ, මොකක් හරි
    සර්වයිව් වෙන්න විදියක් ඕනෙ

    daily ගතමනාව හොයාගන්න මොකක් හරි ජොබක් බලන්න
    ශෙඩ් එහෙක පෙට්‍රල් ගහන්න හරි කමක් නෑ.
    ගෙදරට වෙල කල්පනා කර කර නන් ඉන්න එපා

    ලෝන්ස් තමා වැඩේ :unsure:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    ට්‍රැක් ද ඕයි
    Eka parak government office ekak auction ekak dapu welawaka auction eka karapu ekata bonna aran dila laptop 6k lakshekata gatta.

    Ado sorry mn hithuwe me kolla wada karana office eka wahanawa kiyala 😔 business eke owner ma dapu thread ekak nam sorry
     
    • Like
    Reactions: Solo Rider

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබට ඔය ලක්ශෙ හොයන්න පුලුවන් මචන්, හරි තැනක් සෙට් වෙනකන් ගමෙන් පිට කඩේකට හරි පලයන්, හොයන්න බැරි නෑ
    ow ban monawata hari yanawa.lorn gewana eka thma awula

    ado ada kaale 100 000 k kiyanne nothing ne ban
    ape gedara wadata ena bass dawasata 4000 k gannawa
    umbata oyita wada honda paarak set wei
    mentally warenne nathuwa hitapan
    try eka diyan
    issara wage neme ban dan job adui
    ------ Post added on Jul 11, 2023 at 12:03 AM
     
    • Like
    Reactions: NRTG