company ට නමක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මෙචර ලොකු පරාසයක් කරන්නේ කොහොමද මචන් :shocked::shocked:

    වැඩට කි දෙනෙක් ඉන්නවද?නැත්නම් ගන්න බලාපොරොත්තු වෙනවද :confused:

    eka para oya serama karanne naha bn..issarahata karanna balaporoththu wena ewa damme..
    seratama hariyana namak one nisai ehema damme
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    TaHiKe **Software Solutions**
    Most suitable name...

    adoo sirawatama matath oka eka dawasak hithuna bn hii :D:D

    Final Destination

    :shocked::shocked:

    thanks bn
    11.gif
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මට පොඩි idea එකක් තියනව බං පොඩියට company 1ක් පටන් ගන්න..:cool::cool:
    Software Developing
    Web Designing & Developing
    Creative Designing
    Mobile Application Development
    Video Editing
    Photography
    TV Production
    Sound Engineering
    වගේ දේවල් තමයි ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ..:rolleyes::rolleyes:
    මට මේකට හොද නමක් කියපල්ලකො..;)
    unique නමක් වෙන්න ඕනෙ ආදි කාලෙ නම්නන් එපා..:angry::angry:
    වෙනස් විදිහේ නමක් ඕනෙ :yes:;)
    හරියට Chapter One,Checkmate වගේ :love::love:
    මං දහඅතේ කල්පනා කරල කරල නමක් හොයාගෙන ඒකෙ Domain Name එක ගන්න බැලුවහම
    ඒක මිට කලින් කව්රු හරි පරයෙක් අරන් බං..:angry::angry:
    ගහන ගහන එක තියනව

    උබල පොඩ්ඩක් හිතල බලල මට නම් ටිකක් කියපල්ලකො
    නමක් මතක් වෙන්නේ නැත්නං Bump එකක් හරි දාගෙන යමල්ල

    11.gif
    11.gif

    Servers, Firewall,(linux,windows) wage karanawanam apiwath ganin.
     
    nuwan91

    Member
    Jul 15, 2016
    156
    7
    0
    මට පොඩි idea එකක් තියනව බං පොඩියට company 1ක් පටන් ගන්න..:cool::cool:
    Software Developing
    Web Designing & Developing
    Creative Designing
    Mobile Application Development
    Video Editing
    Photography
    TV Production
    Sound Engineering
    වගේ දේවල් තමයි ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ..:rolleyes::rolleyes:
    මට මේකට හොද නමක් කියපල්ලකො..;)
    :Dunique:D නමක් වෙන්න ඕනෙ ආදි කාලෙ නම්නන් එපා..:angry::angry:
    වෙනස් විදිහේ නමක් ඕනෙ :yes:;)
    හරියට Chapter One,Checkmate වගේ :love::love:
    මං දහඅතේ කල්පනා කරල කරල නමක් හොයාගෙන ඒකෙ Domain Name එක ගන්න බැලුවහම
    ඒක මිට කලින් කව්රු හරි පරයෙක් අරන් බං..:angry::angry:
    ගහන ගහන එක තියනව

    උබල පොඩ්ඩක් හිතල බලල මට නම් ටිකක් කියපල්ලකො
    නමක් මතක් වෙන්නේ නැත්නං Bump එකක් හරි දාගෙන යමල්ල

    11.gif
    11.gif

    unique and

    Names dekak awa oluwata dekama tianawa... :DCAPE:D / CAPE Solutions
    gaththe C-Creative, A-Applications, P-Photography, E-Engineering

    CAPE

    uniqueCAPE kiyala dapan
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙචර ලොකු පරාසයක් කරන්නේ කොහොමද මචන් :shocked::shocked:

    වැඩට කි දෙනෙක් ඉන්නවද?නැත්නම් ගන්න බලාපොරොත්තු වෙනවද :confused:

    Yako mata oya serama karanna puluwan

    Web Design Development
    Mobile app Development
    Creative Design

    hariyata 1 athi serama karanna :yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    .IO domain ekak ganin ban! godak tech startups io domain eka ganne dan com nathi nisa.. good luck!
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    CHAPMAZ :D:D

    .IO domain ekak ganin ban! godak tech startups io domain eka ganne dan com nathi nisa.. good luck!

    n machan ly, fy wage kallak agata ad karapan.. like shopify, bitly wage..

    කොස්තාපල්;20540251 said:
    One-Click

    Graphics Hut

    GEOSOFT.LK
    WINDMILL.LK
    ANTEC.LK
    NEONTECH.LK
    TECHNOMAX.LK
    ESERV.LK

    ekakwath thama registered na macho..

    CPUBrain.com
    meke domain eka mama gawa thiyenne. ona nam dennam

    Eight වගේ එකක් ගැලපේද.උඹ සර්විසස් අටක් දෙන හන්දා

    එළ බං හැමෝටම තෑන්ක්ස්..මං මගෙත් එක්ක වඩා කරන අනිත් එකගෙනුත් අහල බලල උබල දීපු ideath එකතු කරගන්නන් එළ
    11.gif
    11.gif