company වලින් අපදා වෙලාවේ මොනාද කලේ ?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    අපේ නම් sms එකක් එවල පනපිටින්ද කියල බලල තිබ්බ 😅

    සහනාදාර, කෑම වගේ ඒවා ටිකක් එවල තිබ්බ team වලට
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,336
    8,697
    113
    ubalage company eka hondai ban
    yata una unta nam mokak kalaada danne ne
    ape company eken rate asarana wela inna minissunta sahanadaara yawanna kisima deyak kale ne :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Sad
    Reactions: KandyMalli