Company වල Customer Care අවුල් මොකද මෙචර ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    ලංකාවේ Company වල Customer Care වලට ගත්තා ම පට්ට කේන්ති මචන්ලා මට ගොඩක් ඒවගේ ඉන්නේ එකම කටහඩක් තියෙන කෙල්ලෝ එකම තැනකින් මෙවට Customer Support දෙනවා ද කියලා හිතෙනවා,

    කිසිම දෙයක් කියන්නේ නෑ නිකන් බොරුවක් කියල කට් කරනවා කිසිම ගානක් ගන්නේ නැහැ කියන දෙයක් ගැන, අපි Call කරන එකත් වදයක් වගේ උන් කතා කරන්නේ , සමහර වෙලාවට Call එකේ ටිකක් ඉන්න කියලා කට් කරනවා. අපි ගොන්නු කියලා හිතං වගේ ගොඩක් ඒවගෙන් කතා කරන්නේ පට්ටම තද වෙනවා උන්ට කතා කළාම උබලට අත්දැකීම් නැද්ද මේ වගේ ?
     
    • Like
    Reactions: lilman

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    uba minissu ekka katha karana tone eke awulak ethi ban, nethnam ai ubatama hema deyakma wenne.

    dawasak mama bank ekakata katha karala, mage wede kara gaththa, dan a kella boruwatath katha karala boru details ahanawa, ita passe weraduna sorry kiyala ekima cut kara, a wage dawas keepayak eki call kara. barima thena mama ekige mobile number eka illala talk karala redith gelewuwa. dan thiyenne vacation gihin room ussanna witharai
     
    • Like
    Reactions: Identity

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    Padi adui man hitanne ekai.

    uba minissu ekka katha karana tone eke awulak ethi ban, nethnam ai ubatama hema deyakma wenne.

    dawasak mama bank ekakata katha karala, mage wede kara gaththa, dan a kella boruwatath katha karala boru details ahanawa, ita passe weraduna sorry kiyala ekima cut kara, a wage dawas keepayak eki call kara. barima thena mama ekige mobile number eka illala talk karala redith gelewuwa. dan thiyenne vacation gihin room ussanna witharai
    Ubata thiyana lokuma savings tika thiyenne oya bank ekeda 😋
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔව් උබේ customer service එහෙමත් ගන්න දෙයක් නැහැ.. මන් ඊයේ රෑ දුක සැප අහන්න එළකිරි id එකෙන් chat එකක්‌ දැම්මා.. උබ chat එක close කරලා දැම්මා නේ.. 🫠🫠

    ඒක නෙවෙයි උබේ අර divvyhosting site ඒක load වෙන්න හෙන වෙලවක් යනවා.. බලලා එකේ performance හදපන් ටිකක් :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    ඔව් උබේ customer service එහෙමත් ගන්න දෙයක් නැහැ.. මන් ඊයේ රෑ දුක සැප අහන්න එළකිරි id එකෙන් chat එකක්‌ දැම්මා.. උබ chat එක close කරලා දැම්මා නේ.. 🫠🫠

    ඒක නෙවෙයි උබේ අර divvyhosting site ඒක load වෙන්න හෙන වෙලවක් යනවා.. බලලා එකේ performance හදපන් ටිකක් :)
    අනවශ්‍ය දේවල් කතා කරන්න නොවේ චැට් එක තියෙන්නේ එක නිසා Close කරේ Sorry බන්.
     
    • Like
    Reactions: siri_ayya