company pakage එකක් ගන්න උදව්
මට කටියගෙන් ලොකු උදව්වක් ඕන..

අපිට ගන්න ඕන අපේ ආයතනයට mobitel හරි dialog හරි Network වලින් cooperative package sim ටිකක්.මේ සදහා අවශ්‍ය වන්නේ මොනවද මේක කර ගන්නේ කොහොමද කියල මම කලින් කියපු නෙට්වරක් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න...

නොදන්නා අය බුම්ප් එකක් වත් දාගෙන යන්නෝ.....