company pakage එකක් ගන්න උදව්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    company pakage එකක් ගන්න උදව්

    මට කටියගෙන් ලොකු උදව්වක් ඕන..:yes::yes::yes::yes: අපිට ගන්න ඕන අපේ ආයතනයට mobitel හරි dialog හරි Network වලින් cooperative package sim ටිකක්.මේ සදහා අවශ්‍ය වන්නේ මොනවද මේක කර ගන්නේ කොහොමද කියල මම කලින් කියපු නෙට්වරක් ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න...:cool::cool::cool:

    නොදන්නා අය බුම්ප් එකක් වත් දාගෙන යන්නෝ.....:P:P:P:P
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඉස්සල්ලම බිස්නස් රේගිස්ට්‍රසෝන් එක ඕන, චොම්පනි ලෙටර් පද් එකෙන් ලියුමක් ඕනේ, මනjම්න්ට් එකේ අත්සන සහිතව, එක අරන් යන්න ලෝකල් සර්විස් ප්‍රොවයිඩර් ඩිලර් ලගට ඉතුරු ටික උ කරයි, ඔය දිලරස් ලට ටර්ගට් එකක් තියෙනවා, උ ගානට වැඩේ කරලා දෙයි. ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    උන්ගේ කස්ටමර් කෙයා එකට කෝල් කරපන්.... උන් එතකොට, කෝපරේට් පැකේජ්ස් කරන එකෙක්ව සෙට් කරලා දෙනවා..... :yes: