Company Statement - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    කොල්ල නේ Company Bank Statement එකේ Company එකේ නම එනවා ද ? නැතිනම් Director ගේ නම විතරද එන්නේ ? මගේ Company Bank Statement එකේ Company එකේ නම නැහැ මගේ නම විතරයි තියෙන්නේ

    මම Bank එකකින් Account එකක් Open කරා
    Account එක දුන්නේ මාස දෙකක් ගිහින් දෙනකම් එපා වේවි බලන් හිටියා
    උන් එකේ මගේ ගම ලියලා තියෙන්නේ වැරදියට
    SMS එන Number එකට මුන් මගෙන් අහන්නේ නැතුව Personal Number එක දාලා
    දැන් උන් කරපු වැරදි වලට මම දවස ගානේ ලියුම් ලිය ලිය යවනවා එත් මුන් වෙනස් කරන්නේ නැහැ.

    ලියාපදිංචියක් කරලා මට මාර හිසරදයක් වෙලා ඉන්නේ මේ Bank එක්ක මේ ලියාපදිංචිය අයින් කරලා දාන්න හිතිලා ඉන්නේ.......
     
    • Like
    Reactions: kinkon

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    Pvt Ltd Reg එකක් නේද මචං?
    Director ගෙ කිසිම සම්බන්දයක් නෑ. මගේ නම් කම්පැනි නේම් එක එන්නෙ. ඇඩ්‍රස් වෙන්නෙත් කම්පැනි එකේ නමටමයි. ඩිරෙක්ට කෙනෙක් ගැන කිසිම සඳහනක් නෑ. මොකක්ද බැංකුව? උන් මොනවහරි විකාරයක් කරල ඇති.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Pvt Ltd Reg එකක් නේද මචං?
    Director ගෙ කිසිම සම්බන්දයක් නෑ. මගේ නම් කම්පැනි නේම් එක එන්නෙ. ඇඩ්‍රස් වෙන්නෙත් කම්පැනි එකේ නමටමයි. ඩිරෙක්ට කෙනෙක් ගැන කිසිම සඳහනක් නෑ. මොකක්ද බැංකුව? උන් මොනවහරි විකාරයක් කරල ඇති.
    බම්ප්

    danwath oya bank eke nama kiyapanko... sure ekata sampath, com, hnb 3n ekak wenna be..
    Thank You Machan la

    මාර බැංකුවක් උන් නම් Calls Answer කරන්නේ නැහැ මගේ ගැටළුව කියන්න එකෙක් නැතුව මම අසරණ වෙලා ඉන්නේ