Compatible Toners

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාලුවෙක් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා.
    මිනිහා Compatible Toners, Original Toners, Ribbons එහෙම කරන්න යනවා.
    මිනිහාට කොළඹ අවට බඩු අඩුවට ගන්න තැනක් දන්වද උඹලා?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    යාලුවෙක් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා.
    මිනිහා Compatible Toners, Original Toners, Ribbons එහෙම කරන්න යනවා.
    මිනිහාට කොළඹ අවට බඩු අඩුවට ගන්න තැනක් දන්වද උඹලා?
    මිනිහට විකුනන්න තැනක් අහනවා නම් කතාව එකක්
    පොඩියට බිස්නස් එක පටන් ගත්තේ යකෝ බඩු එන sorce එකක් නැතිව ද ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මිනිහට විකුනන්න තැනක් අහනවා නම් කතාව එකක්
    පොඩියට බිස්නස් එක පටන් ගත්තේ යකෝ බඩු එන sorce එකක් නැතිව ද ?
    Na ban miniha printing side eka podiyata karan yanawa.
    Toners paththata aluth dial eka.