Complicated කොල්ලා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,454
    13,029
    113
    🤍
    පොඩි සමීක්ෂනයකට මචන්

    Facebook එකේ ඉන්න මගේ Freinds ලට මම මාරම ප්‍රශ්න ගොඩක ඉන්නෙ , එතකොට මං මාරම Complicated කියලා පෙන්නගන්න Share කරන්න ඕන මොන වගේ පෝස්ට් ද ?
     

    nidarsha91

    Well-known member
  • මාර පස්න බන් උඹට තියෙන්නෙ. දැන් අර ඇන්ටිල පස්සෙ යන කේස් එක හරිද? නැත්තන් කාගෙන්හරි හොඳ පරිප්පුවක් කෑවද? තමන්ගෙම කියල හොඳ ගැහැණු ළමයෙක් හොයාගනින් බන්. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම කතා බහ කරල හරිම ලස්සනට විසඳගන්න පුළුවන්

    uba me karanne ube life eka awul kara ganna wedak, uba monawa hari loku heenamanayaka jeewath wenne,
    lagadima uba depress wela loku amaruwaka watenawa ban
    Siraawatama machan paw mu
    ------ Post added on Jul 4, 2024 at 7:14 PM
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and Psiko

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාර පස්න බන් උඹට තියෙන්නෙ. දැන් අර ඇන්ටිල පස්සෙ යන කේස් එක හරිද? නැත්තන් කාගෙන්හරි හොඳ පරිප්පුවක් කෑවද? තමන්ගෙම කියල හොඳ ගැහැණු ළමයෙක් හොයාගනින් බන්. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම කතා බහ කරල හරිම ලස්සනට විසඳගන්න පුළුවන්


    Siraawatama machan paw mu
    ------ Post added on Jul 4, 2024 at 7:14 PM

    ara naginne nethi lingika manasika leda wage thamai muth, lagadima kiriyen missing wei balapanko
     
    • Haha
    Reactions: nidarsha91

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    In a relationship

    කියලා දාපං
    War Attack GIF by Warner Bros. Pictures
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,923
    15,424
    113
    New Zealand
    Profile pic එක අයින් කරපන්.
    බෙල්ලේ වැලක් දාගනන් වගේ ඇහවෙන පෝස්ට් දෙක තුනක් ස්ටේටස් දාපන්.

    ඒ ඇති :yes:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොඩි සමීක්ෂනයකට මචන්

    Facebook එකේ ඉන්න මගේ Freinds ලට මම මාරම ප්‍රශ්න ගොඩක ඉන්නෙ , එතකොට මං මාරම Complicated කියලා පෙන්නගන්න Share කරන්න ඕන මොන වගේ පෝස්ට් ද ?
    Get Out Of Here Rick And Morty GIF by Mashed
     
    • Haha
    Reactions: Psiko