මම තව මාස දෙකකින් රට යනව පදිංචියට. එහෙට යන්න කලින් මට MCTS and Comptia A+ Exam දෙක කරන්න ඕනේ වෙලා තියෙනවා. ලෑස්තිවෙන්න ලොකු වෙලාවක් නැති නිසා dummy Exam ටිකක් කරලා ගොඩ දාන්න බැලුවේ.
පුළුවන් කෙනෙක් තියෙන පපෙර්ස් materials වල link එකක් දෙනවද
Exam කරන්න හොද තැනකුත් කියන්න
පුළුවන් කෙනෙක් තියෙන පපෙර්ස් materials වල link එකක් දෙනවද
Exam කරන්න හොද තැනකුත් කියන්න