Computer ගන්න මෙතන හොඳයිද? PC Clinic - Kadawata

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Computer ගන්න මෙතන හොඳයිද? PC Clinic - Kadawata.
    මෙතනට වඩා හොඳ තැන් තියෙනවද cash on delivery තියෙන.
    - ගන්නෙ Graphic, video editing, 3D animation වලට.

    https://www.facebook.com/PCClinic123?mibextid=hIlR13

    අදහස් දක්වන හැමෝටම ස්තුතියි! 👍
     
    • Like
    Reactions: kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මං නං රෙකමන්ඩ් නැනෝටෙක්
    මං ලැපයි මොනියයි දෙකම ගත්ට්තෙ එතනින්
    බඩු හොඳා
     
    • Love
    Reactions: S_M_S

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,252
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Computer ගන්න මෙතන හොඳයිද? PC Clinic - Kadawata.
    මෙතනට වඩා හොඳ තැන් තියෙනවද cash on delivery තියෙන.
    - ගන්නෙ Graphic, video editing, 3D animation වලට.

    https://www.facebook.com/PCClinic123?mibextid=hIlR13

    අදහස් දක්වන හැමෝටම ස්තුතියි! 👍
    Kalu ewungen kudu misak wena monaath ganna epa pons.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Thanks 👍
    මං නං රෙකමන්ඩ් නැනෝටෙක්
    මං ලැපයි මොනියයි දෙකම ගත්ට්තෙ එතනින්
    බඩු හොඳා
    Thanks 👍

    උබේද කඩේ? ඔහොම එකක් දැක්කෙත් අදමයි
    මාත් අද තමයි දැක්කෙ. 😆
    ------ Post added on Dec 18, 2023 at 11:41 PM
     

    HI_BIX

    Active member
  • Nov 4, 2021
    144
    163
    43
    purchasing වලට නම් දිග ඇරලා දෙයි පස්සේ WARRANTY claims වලට ගියාම තමා ලොකේ නැති කතා කියන්නේ ගොඩාක් තැන් වල
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,019
    2
    2,453
    113
    කොළොංපුරේ
    ඒ site එකේ ගණං නම් අවුලක් නෑ නේද.
    හැබැයි කතා කරලා අහන්න වෙනවා. නැත්තං ගන්න ගියාම උන් කියනවා ගාණ ඊටවඩා වැඩියි, website එක update කරලා නෑ කියලා.
    No Machan, same price.... I called them.
     
    • Like
    Reactions: S_M_S