මචන්ලා මගේ computer එක on වෙන්නේ නෑ power on led පත්තුවෙනවා. power buttion එක press කරපු ගමන් fan යන්තම් කැරකෙන්න ගිහින් නතර වෙනවා මේ මොකද ? 


power supply eka awul unaamath wenna puluwan
ram awul unath fan spin wenna ona
tika welaawak power ekata gahala thiyala (30 mins) power off karala on karala balahan
power supply awulak wennath puluwan. power supply parana unama ohoma leda enawa. ram awulak nam err msg ekak enna ona.Ram එක ගලවලා ගහපන්.ඊට කලින් CMOSබැටරිය ගලවපන්. On උනේ නැත්තන් රැම් එකට බඩු
Ram එක ගලවලා ගහපන්.ඊට කලින් CMOSබැටරිය ගලවපන්. On උනේ නැත්තන් රැම් එකට බඩු
power supply awulak wennath puluwan. power supply parana unama ohoma leda enawa. ram awulak nam err msg ekak enna ona.

power supply eke cabale eka mother board eken galawala gahala balanna.ram eka awl unanmath wenawa.
මගේ on වෙන්නෙම නෑ බන්. power led එක නම් පත්තු වෙනවා fan යන්තම් ගැස්සිලා නතර වෙනවා

