මචන්ලා මට ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. මේකයි සීන් එක. මට ජොබ් එකේ interview එකකට පිළිගත් ආයතනයක MS Office සහතිකයක් ඕන වෙලා තියනවා. මම Office course එක කරලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. ඒ කරපු institute එක දැන් ඇත්තෙත් නෑ. ඒක නිසා ඒ සහතිකෙන් දැන් ඇති වැඩක් නැ. ඔයාලා දන්නා පිළිගත් ආයතනයක් තියනවද මගේ MS Office දැනුම check කරල හෝ Final exam ලියලා හෝ එයාලගේ පොඩි Course එකක් ඉක්මනින් කරලා මට සහතිකේ ගන්න පුළුවන් තැනක් එහෙම ? අනේ දන්නවා නම් කියන්න. නැත්නම් Bump එකක් වත් දාගෙන යන්න, බොහොම ස්තුතියි ! (සහතිකේ හොරට print කරගන්න කියලා නම් කියන්න එපෝ. )

