Computer drivers ගැන උදවුවක් !!!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Computer drivers ගැන උදවුවක් !!!

මචන්ලා පොඩි උදවුවක් :)

desktop වලට වුවමනා drivers හොයලා download කර ගන්න පුළුවන් FREE software එකක් දන්නවා නම් කියනවා ද? :)

windows 7 වලට...

google එකේ search කර කර තියන හොඳ ඒවා ඔක්කොම try කරලා බලන්න තරම් වෙලාවක් නැහැ..:no:

ඔයාලා දන්න, පාවිච්චි කරලා හොඳයි කියලා කියලා දන්න software ගැන පොඩ්ඩක් කියනවද? :nerd:

වැඩේ ටිකක් හදිස්සියි... :)

දන්නා කෙනෙක්ට බලන්න, බම්ප් එකක් දාගෙනම යන්න.. :)
 
Last edited: