Computer drivers ගැන උදවුවක් !!!
මචන්ලා පොඩි උදවුවක් 
desktop වලට වුවමනා drivers හොයලා download කර ගන්න පුළුවන් FREE software එකක් දන්නවා නම් කියනවා ද?
windows 7 වලට...
google එකේ search කර කර තියන හොඳ ඒවා ඔක්කොම try කරලා බලන්න තරම් වෙලාවක් නැහැ..
ඔයාලා දන්න, පාවිච්චි කරලා හොඳයි කියලා කියලා දන්න software ගැන පොඩ්ඩක් කියනවද?
වැඩේ ටිකක් හදිස්සියි...
දන්නා කෙනෙක්ට බලන්න, බම්ප් එකක් දාගෙනම යන්න..

Last edited: