මචන්ලා NAITA එකේ තියෙනවා ද computer driving licence කියන සහතිකය, අදාල පාටමාලාව නොකර විභාගය විතරක් ලියලා ගන්න පුලුවන් ක්‍රමයක් හෝ එවගේ මොකක් හරි සහතික ගන්න ක්‍රමයක් අපේ තියෙන පරිගණක දැනුමට.
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්ට...
දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්ට...