Computer genius la pls help

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Machan mata loku udawwak ona. Eye machine eka fomat karana process ekedi c eka fomat karala. Install dunna. Ithin installing windows window eke expanding windows kiyana 2ni step ekedi 0% freeze wela error ekak awa. Mama aya machine eka restart karanakota. Me error eka enawa

    BOOTMGR missing
    Press ctr+alt+del to restart

    Ane machan dan machine eka cd eken boot wenneth nane. Bios okkoma haduwa wadak nane. Thred eka dammeth phone eken ban pls help.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    OS එක දාන්න වෙයි වගේ...... මාළඹේ කිට්ටුව නම් අරන් වරෙන් බලලා දෙන්න.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    • Like
    Reactions: austin316

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බෝඩ් එකේ බැටරිය ගලවලා පැයක් දෙකක් තියලා අලුතෙන් ජනේල ස්ථාපන කරන්න,
    එහෙම හරි ගියේ නැත්නම් බොහෝ විට මුලු හාඩ් එකම ෆෝමැට් කරන්න වෙයි..:(
     
    • Like
    Reactions: austin316

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    OS එක දාන්න වෙයි වගේ...... මාළඹේ කිට්ටුව නම් අරන් වරෙන් බලලා දෙන්න.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
    අඩේ උඹ පොට් එක වෙනස් කොලාද?:):)
    යකෝ වෙනස් කලාම පොඩි වීඑම් එකකින් දැනුවත් කරපියව් :angry::angry::angry:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    බෝඩ් එකේ බැටරිය ගලවලා පැයක් දෙකක් තියලා අලුතෙන් ජනේල ස්ථාපන කරන්න,
    එහෙම හරි ගියේ නැත්නම් බොහෝ විට මුලු හාඩ් එකම ෆෝමැට් කරන්න වෙයි..:(

    Ehem hari kamak na bn. Hari yanava nam
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    OS එක දාන්න වෙයි වගේ...... මාළඹේ කිට්ටුව නම් අරන් වරෙන් බලලා දෙන්න.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    OS එක දාන්න වෙයි වගේ...... මාළඹේ කිට්ටුව නම් අරන් වරෙන් බලලා දෙන්න.

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    පී සී එක හදනකන් කේජූ කෑල්ලක් දියන්කෝ කකා ඉන්න:rolleyes:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    BOOTMGR missing
    Press ctr+alt+del to restart
    Oya BOOTMGR missing kiyala enne oya C eka format karapu nisa eke thibba boot manager files uth makuna hinda so eka nam FOrmat karapuwama yana hinda saamanyai :dull::dull:

    expanding windows kiyana 2ni step ekedi 0% freeze wela error ekak awa.
    onna oya step eke thamai saamanyen Disk eke idan Hard ekata Files copy wena welaawa saamanyen hema PC ekakam wage 0% tikak idala eka paara yanna patan gannawa eth oyage eke ERROR ekak awa kiyanne Oyage ROM eka neththam Disk eka awl hindai..

    Karanna thiyenne krama dekai wena Windows Disk ekak aran install karanna balanna ehema nethi wunoth ROM eke Read error ekak thamai thiyenne :):)
     
    Last edited:
    • Like
    Reactions: austin316

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අඩේ උඹ පොට් එක වෙනස් කොලාද?:):)
    යකෝ වෙනස් කලාම පොඩි වීඑම් එකකින් දැනුවත් කරපියව් :angry::angry::angry:

    :shocked: ඈයි බොල මහින්ද මාමි එව්වා වගේ, මාත් බොලාට විෂ් කරලා මැසේජ් එකක් දැම්මේ...... :rofl: :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Apoo kaba adina eka paga gahala purudu wela meketh paga illanawa :P:angry::angry:
    මලකෙලියයි,දැන් අර වාහන අල්ලන මාමිලා වගේ වෙලා:baffled:
    තියනවනම් දියන්කෝ ලොල්:P

    අද විතරයි ඉල්ලන්නේ..:dull:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මලකෙලියයි,දැන් අර වාහන අල්ලන මාමිලා වගේ වෙලා:baffled:
    තියනවනම් දියන්කෝ ලොල්:P

    :rofl::rofl: monawa wunath awla thibba kenaata uththare hari dunnane :):)
    onna ithin magenuth + selakillak :rofl::rolleyes:
    nikan inne nethuwa Return eke wath tikak ewapan matath :frown::frown:
     
    • Like
    Reactions: Ereshaz77

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    CMOS Clear kalam hari yai
    eth aul wage nam wena DVD ekakin boot karala balanna..
    godak welawata DVD/CD aul wenawa ban.
    mukuthma hari giye nattham witarak partion eka delete karala aith aluthin create karala balanna..

    :nerd::nerd::nerd::nerd: