Computer glasses & Gaming Eyewear

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
යාලෝ කම්පියුටර් ග්ලාස් එකක් ගන්න ඕනේ. ග්ලාස් එක වීදුරු ප්ලාස්ටික් ඒවා හිරියන් නෑ. ගන්න හොද බ්රෑන්ඩ් එකක් වගේම ගන්න පුලුවන් තැනුත් කියන්න.





A9JN_131333319489724454tDj0GUxhYW.jpg




නොදන්න අය බම්ප් එකක්වත් දාන්න.




 

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    :nerd:

    issara CRT monitors thibuna kaale neda me wage glasses ethkota screen filters ehema ona une. LED/LCD monitors walatath mewa pawichchi karanna onada?
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඒවත් ඇස් පෙන්නලා ද ගන්න ඕනෙ

    ඔව් මචන් . අපේ බැච් එකේ එකෙකුත් ලගදී ලැප use කරද්දී අමාරුයි කියල ඇස් පෙන්නලා ගත්තා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,738
    113
    Machan. Vision Care, George Gunarathne, Ray ban, Albert Edirisinghe wage optometrist kenek lagata gihin. Kokatath eyes check karala glasses 2k ganin.

    Danna tharamin lens 2k tikak ganan Rs. 5000k withara wenanwa mokoda oya purpose ekata lens coating ekak gaanawa.