Computer glasses & Gaming Eyewear

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔක්කොමට කියන්න තියෙන්නේ... ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්න අය , ඇස් පෙන්නලා ග්ලාස් ගන්න ප්රෝටෙක්ෂන් එක්ක....

    ගොඩක් ග්ලාස් විදුරු එන්නේ නැ දැන් බරය් , තඩිය් , ෆය්බර් එන්නේ , බර නැ, ගොඩක් ප්රෝටෙක්ෂන්ස් එක්ක එන්නේ... ඇස් වලට හොදය්... මමත් පණ්ඩිත කමට කන්නාඩි දැම්මේ නැ මගේ ඇස් පෙන්නුවම 0.5 පවර් ග්ලාස් දාන්න උනා.... ගොඩක් ඔලුවේ කැක්කුම එහෙම එන්නේ එකය්....

    ඇස් දෙක පරිස්සම් කර ගනිල්ලා..... බොක්කලාස් .....