computer-hardware-දන්නා අයගෙන් help එකක් ඕනේ
යාලුවනේ මට toshiba c850 ලැප් එකක් ෆොර්මැට් කරලා දෙන්නා කියලා යාලුවෙක් දුන්නා
වැඩේ කියන්නේ ෆොර්මැට්f කරන්න boot මෙනු එකට යන්න බැ windows load වෙද්දී කිසම දෙයක් පෙන්නනේ නැ කෙලින්ම windows 7 animation log එක එන්නේ (toshiba c640/c850) boot menu එක f12 ----bios/cmos f2 මේ එකක්වත් වැඩ නැ function key එක press කරගෙන බැලුව එත් නැ --f8 ගහලා enable boot logging දුන්නා වැඩ නැ msconfig ගිහින් එතනත් boot setting මාරු කලා එත් වැඩක් උනේ නැ මේගැන දන්නා අයගෙන් help එකක් ඕනේ
තව අවුලක් toshiba n සීරියස් i5 ලැප් එකක තියෙනවා ලැප් එකේ power on කරාම loging screen/desktop එකට කෙලින්න එන්නේ නැතුව සුදු/කළු පාට screen එකක් එනවා ඊළගට අයෙ power button එක ප්‍රෙස් කලාම user loging screen එකට එනවා අනේ මන්ද මේ අවුල්නම් මට හිතගන්න බැ
යාලුවනේ මේ දෙක දන්නා අයගෙන් help එකක් ඕනේ

Last edited: