Computer hardware technician

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan hardware/It support technician kenekge maximum salary eka kiyada lankawe?
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hardware paththa witharak karala madi ban padi na.. system administration paththen igena ganna one hoda padiyakata yanna nam..
     
    • Like
    Reactions: tintinonline

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    E kiyanne Microsoft, Cisco, Linux me 3n paththenma igena ganna one hoda system admin kenek wenna
    සිස්ටම් කියන්නෙ මොකද්ද
    එතකොට ඕවත් අයිති නේද
    වැඩිය ඕන නැහැ කරන්ට් වයර් එක ගහන එකේ ඉඳලම බලන්න වෙනවා
    වාඩි වෙලා වැඩ කරන්නෙ ඔය පොස්ට් එකේ කීයෙන් කී දෙනාද
    එක්කෝ ඩොටේ යවනවා 18ක් දෙන්න කීල්ස් එකේ ඔය සයිඩ් එකේ එකෙක්ට
    8000ට වැඩ කරන ප්ලේස් එහෙමත් තියෙනවා
    ට්‍රේනි කියලා ගත්තම 10000ක් දුන්නත් ශේප් නෙ බන්
    ගොඩක් උන් එක්සේකටිව් වලට පහළින් ගන්නෙ ට්‍රේනි කියලා
    ඕක තමයි යතාර්ථය
    එලවන්ස් එහෙම දෙන තැනක් නම් පොඩ්ඩක් ශේප් එකක් තියෙනවා :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිස්ටම් කියන්නෙ මොකද්ද
    එතකොට ඕවත් අයිති නේද
    වැඩිය ඕන නැහැ කරන්ට් වයර් එක ගහන එකේ ඉඳලම බලන්න වෙනවා
    වාඩි වෙලා වැඩ කරන්නෙ ඔය පොස්ට් එකේ කීයෙන් කී දෙනාද
    එක්කෝ ඩොටේ යවනවා 18ක් දෙන්න කීල්ස් එකේ ඔය සයිඩ් එකේ එකෙක්ට
    8000ට වැඩ කරන ප්ලේස් එහෙමත් තියෙනවා
    ට්‍රේනි කියලා ගත්තම 10000ක් දුන්නත් ශේප් නෙ බන්
    ගොඩක් උන් එක්සේකටිව් වලට පහළින් ගන්නෙ ට්‍රේනි කියලා
    ඕක තමයි යතාර්ථය
    එලවන්ස් එහෙම දෙන තැනක් නම් පොඩ්ඩක් ශේප් එකක් තියෙනවා :cool:

    sirawatama ban igena gaththata mun kunu kolleta demand karanne.. hardware witharak danagenanam ithin salary ekakata yannama ba..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    sirawatama ban igena gaththata mun kunu kolleta demand karanne.. hardware witharak danagenanam ithin salary ekakata yannama ba..
    පුළුවන් නම් සහෝ හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් නෙට්වර්කින් ඔය සෙට් එක ගැනම හොඳ දැනීමක් සර්වස් එකක් ගොඩ දාගන්න පුළුවන් නම් DNS එක දාලා DHCP ඩොමේන් එකක් දාගෙන වඩේ කරගන්න පුළුවන් නම් ඊමේල් ටිකකුත් දාලා දෙයියනේ කියලා 35ක් දාගන්න පුළුවන් වෙයි හොඳ ප්ලේස් එකක්
    සමහර පොඩි තැන් තියෙනවා පට්ටයි සැලරි එලවන්ස් දෙන
    ලොකුවට නම තිබ්බට සොච්චම් රෙද්දවල් ගෙවන්නෙ සමහර කොම්පැණි
    ඔය වගේ පොස්ට් ගොඩක් උන් අවුට් සෝර්ස් කරන්නෙ බන් කුණු කොල්ලෙටම
    ගන්න පුළුවන් නිසා සර්විස් එක අද ආපු එකා සමහර විට හෙට නැහැ හැබැයි අවුට් සෝර්ස් නිසා වෙන එකෙක් අනිව එවනවා
     
    ekanam aththa machan.. IT paththen yana kollekta Intersting ma paththa System administration. eth lankawe thuttuwata dala thiyenne me post eka..Dan government walath IT technical officers la ganne na... pitin thama technician la ganne..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Hardware විතරක් කරනවා කියන්නේ ගොන් වැඩක්.. :dull:
    MS server side+ Linux කරන්න.. Cisco certificate එහෙමත් හෙනට වටිනවා..

    ඔය 3ම තියනවනම් ගොඩ.. පස්සේ හෙමිහිට Bcs වගේ කරන්න පුළුවන් part time. Jobak කරන ගමන්. ;)

    Net admin කෙනෙක් වෙන්න try කරන්න..
    server+linux+cisco+cctv ඉගෙනගන්න.
    Good luck.
     
    Last edited: