hardware paththa witharak karala madi ban padi na.. system administration paththen igena ganna one hoda padiyakata yanna nam..
ada kale IT eka thama company wala bulb ekak giyath danna wenne.
machan poddak wisthara karannako....
rep+++
සිස්ටම් කියන්නෙ මොකද්දE kiyanne Microsoft, Cisco, Linux me 3n paththenma igena ganna one hoda system admin kenek wenna

සිස්ටම් කියන්නෙ මොකද්ද
එතකොට ඕවත් අයිති නේද
වැඩිය ඕන නැහැ කරන්ට් වයර් එක ගහන එකේ ඉඳලම බලන්න වෙනවා
වාඩි වෙලා වැඩ කරන්නෙ ඔය පොස්ට් එකේ කීයෙන් කී දෙනාද
එක්කෝ ඩොටේ යවනවා 18ක් දෙන්න කීල්ස් එකේ ඔය සයිඩ් එකේ එකෙක්ට
8000ට වැඩ කරන ප්ලේස් එහෙමත් තියෙනවා
ට්‍රේනි කියලා ගත්තම 10000ක් දුන්නත් ශේප් නෙ බන්
ගොඩක් උන් එක්සේකටිව් වලට පහළින් ගන්නෙ ට්‍රේනි කියලා
ඕක තමයි යතාර්ථය
එලවන්ස් එහෙම දෙන තැනක් නම් පොඩ්ඩක් ශේප් එකක් තියෙනවා![]()
පුළුවන් නම් සහෝ හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් නෙට්වර්කින් ඔය සෙට් එක ගැනම හොඳ දැනීමක් සර්වස් එකක් ගොඩ දාගන්න පුළුවන් නම් DNS එක දාලා DHCP ඩොමේන් එකක් දාගෙන වඩේ කරගන්න පුළුවන් නම් ඊමේල් ටිකකුත් දාලා දෙයියනේ කියලා 35ක් දාගන්න පුළුවන් වෙයි හොඳ ප්ලේස් එකක්sirawatama ban igena gaththata mun kunu kolleta demand karanne.. hardware witharak danagenanam ithin salary ekakata yannama ba..
පුළුවන් නම් සහෝ හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් නෙට්වර්කින් ඔය සෙට් එක ගැනම හොඳ දැනීමක් සර්වස් එකක් ගොඩ දාගන්න පුළුවන් නම් DNS එක දාලා DHCP ඩොමේන් එකක් දාගෙන වඩේ කරගන්න පුළුවන් නම් ඊමේල් ටිකකුත් දාලා දෙයියනේ කියලා 35ක් දාගන්න පුළුවන් වෙයි හොඳ ප්ලේස් එකක්
සමහර පොඩි තැන් තියෙනවා පට්ටයි සැලරි එලවන්ස් දෙන
ලොකුවට නම තිබ්බට සොච්චම් රෙද්දවල් ගෙවන්නෙ සමහර කොම්පැණි
ඔය වගේ පොස්ට් ගොඩක් උන් අවුට් සෝර්ස් කරන්නෙ බන් කුණු කොල්ලෙටම
ගන්න පුළුවන් නිසා සර්විස් එක අද ආපු එකා සමහර විට හෙට නැහැ හැබැයි අවුට් සෝර්ස් නිසා වෙන එකෙක් අනිව එවනවා

