මචන්ලා පොඩි අවුලක්. මගේ වෙබ් කැම් එකෙන් පෙන්නේ තද කොළ පාටක් විතරයි. capture කරද්දී තද කොළ පාටක් පේනවා. වෙන මොකුත් පෙන්නන් නැ. මේක වෙබ් කැම් එකේ අවුලක්ද? drives වල case එකක්ද?. හෙල්ප් යාලුවනේ..!!! :(:(:(:(:(:(:(:(:(:(:(:(