මචන්ලා මගේ computer එක on කරනකොට power button එකේ light එක පත්තු වෙලා නිවිලා
යනවා.
computer එක on කරගන්න මාරම ගේමක් දෙන්න ඕනේ.සමහර දවස් වලට පැය 4,5 මම දගලනවා මේක on කරගන්න.හැබය් කොහොමහරි on කරගත්තට පස්සෙනම් අපහු computer එක off වෙන්නේ න.මම මේක හින්ද machine එක off කරන්නේ නැතුව hibernate කරලා තියන්නේ.එතකොට කිසි ප්රශ්නයක් න.මේක ගැන දන්න එකෙක් නැද්ද

wire tika maru karana tiynney matchn 
මගෙත් ඔය අවුල ඇවිල්ල මමත් දැන් එහෙම තමයි කරලා තියෙන්නෙ

එහෙනම් ගත්ත තැනට අරන් පලයන් මචන් 