Computer Help!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං දන්න කෙනෙක් ඉන්නව නම් කියපං Computer එකක් Full Format කරල OS ගහල Software ටික දාන්න කීයක් විතර ගන්නවද කියලා???
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ලේසියි නෙහ මචන්.උබට කරගන්න අමාරුද.. computer shops වලත් ඔස එක දාලා දෙයි බන්.හරියට දන්නේ නැහැ 1000-1500 වගේ ගනියි වැඩිම.. ( මම කිව්වේ ජෙනුයින් වින්ඩොව්ස් නෙවියි හොදද )
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොරට දානවා නං Rs 1500 ක් විතර ගයි. ජෙනුයින් නං ඒ වගේ විසි ගුණයක් වත් වෙයි.

    ඔව් බං මටත් ඒක තමයි දැන ගන්න ඕන, මම මේව ගහන්න දන්නවා බං වෙන එකෙක් කරල ඉල්ලුවා, මට ගාණක් හිතාගන්න බැරුව හිටියේ බං,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලේසියි නෙහ මචන්.උබට කරගන්න අමාරුද.. computer shops වලත් ඔස එක දාලා දෙයි බන්.හරියට දන්නේ නැහැ 1000-1500 වගේ ගනියි වැඩිම.. ( මම කිව්වේ ජෙනුයින් වින්ඩොව්ස් නෙවියි හොදද )

    මචං මම දන්නවා ඕව කරන්න, මට එකෙක් කිව්වා කරල දෙන්න කියලා, මට හිතිං ගාණක් කියාගන්න බැරුව හිටියේ ඒකයි බං ඇහුවේ,