Computer issue ballo

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඔය කුනු ගොඩවල් විසි කරල හරි හමන් පීසී එකක් ගනින් පොන්ස්
     
    • Like
    Reactions: NRTG and dilann

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි GPU කාඩ් එකයි තුනම පිච්චිලා
















































    කියලා කිව්වොත් ගෝඩා ට පපුවේ අමාරුවක් එයිද
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    tw-tech-support-pc.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    Ewa check kare ne bun. Self test green.
    self test green කියන්නෙ පවර් සප්ලයි එකනෙ
    කම්පියුටර් එකත් චෙක් කරපං
    රැම් ගලෝල කරල බලපං
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    Corsair කියන්නේ චාටර්ම බ්‍රෑන්ඩ් එකක් දැන්... මම PSU එකක් අරන් ඒ රෙද්ද පැයෙන් පැයට පුපුරන්න ගත්තා පටාස් සාටස් ගාල :lol: ඕකෙත් අනිවා PSU අවුලක් වෙන්න ඇති වෙන එකක් චෙක් කරලා බලපං
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    ඔය ෆැන් එක යන්තන් කැරකිලා නවතින ලෙඩේ නේද? ඔක බෝඩ් එකේ අවුල. ඔච්චර power supply එකට වද දෙන්න එපා. ඊගවට ඔකට කෙල වෙයි. ඕක එක පාරට අයේ on වෙන්න පුලුවන්. එහෙම උනාම ඉගවට යන්නේ වෙන මොකක් හරි. මගෙත් power supply දෙකකටම කෙලොලා තමා බෝඩ් එක කෙල වෙලාම ගියේ. එතකම් ඔහොම තමා.
     
    • Like
    Reactions: scurvy and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,153
    6,691
    113
    ube kalin idanma PSU eke awulak tibba neh.. eka maaru karala balapan.
    mage PSU ekak tibba wessa dawas walata udeta on karanna be..dawal wela nikanma on wenawa. eka digatama use karala mage external hdd ekakuth pichchuna.. PSU eke kalin indan leda tibboth use nokarana tharamata hondai.
     
    • Like
    Reactions: NRTG