Computer, IT, ඉගෙන ගන්න ඕනද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Computer, IT, ඉගෙන ගන්න ඕනද

    web designing ගැන හොයද්දි මට ගොඩක් වටිනා web එකක් හම්බ උනා. ඕනෑම software එකක video මගින් හැම දෙයක්ම කියලා දෙනවා.

    screen shot දෙන්න විදියක් නැහැ.

    ගොඩක් වටිනා දෙයක් හැමෝටම.

    සාමාන්‍යයෙන් මේවා දාන්නේ tips & tricks වල උනත්, හැම කෙනෙක්ම එන්නේ Elakiri Talk වලට නිසා මම ලින්ක් ඒක මෙතෙන්ට දානවා. ඔයාලත් ගිහින් බලන්න.

    කලින් හැදුවේ එතන තියෙන දෙයක් මෙතෙන්ට ෂෙයාර් කරන්න. ඊට වඩා හොඳයි ඔයාලම ගිහින් බලන එක.


    http://www.gurulk.com

    සිංහල website එකක් හොඳේ.

    ගිහින් එන්නම්.