computer, phone වැඩ වලට ගෙදරට මිනිස්සු එන එක නවත්තගන්න

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    පුදුම කරදයක් බං. හතර වටේට කමියුනිකේෂන්ස් තියෙනව, කම්පියුටර් කඩ තියෙනව. ඒත් වටේ පිටේ ගොඩක් අය එනව ලැප් උස්සන්, zoom වල ඉඳන් එක එක මගුල් දාගන්න. තව සමහර අය ෆෝන් වල එක එක මගුල්. මම ඒරියා එකේ පොඩි කාලෙ ඉදලම ටිකක් ප්‍රසිද්දයි ඔය වැඩ වලට. ඒත් මෙයාල කපටි කමට එන්නේ මොකද වෙන තැන්වලට ගියොත් සල්ලි ගන්නවනේ. මම ඉස්සර ඉදන්ම ඔය වගේ වැඩ කරල සල්ලි ගත්තෙ නෑ ඉස්සර මම දැනට වඩා මෝඩයි සහ පොඩි එකානෙ. දැන් අනිත් අයගෙ තියා මගේ එක කැඩුනත් තියෙන ලැප් එකකින් වැඩ කරනව හදන්න කම්මැලි නිසා. දැන් මේව එකක් ඔට්ටු වෙන්න කම්මැලි.

    දැන් ලොකුවටම ප්‍රශ්නෙ තියෙන්නේ මේ කොවිඩ් ප්‍රශ්නෙ නිසා. ලඟ ලඟ කොවිඩ් හැදුනු අය අහුවෙනව. පවුල් පිටින් නිරෝදායනය කරල. ඒත් කිසි වගක් නැතුව මාස්ක් පවා නැතුව කෙලින්ම ගේ ඇතුලෙ. ගේට් එක ලොක් කරොත්. ගේට්ටුවට තඩිබානව, එක්කො ෆෝන් එකට කෝල් ගන්නව ඉවරයක් නැතුව.

    දැන් ඔන්න මොනව හරි කරල දෙන්න කියල ගත්තම මගේ වයිෆයි එකට කනෙක්ට් වෙන්න වෙනවනේ. කනෙක්ට් උන ගමන් උන්ගෙ මැෂින්වල හැම මගුලම අප්ඩේට් වෙන්න ගන්නව. එහෙන් වැල ඇඩ්ස් පවා හරෙන් මෙහෙන් යනව. එක්කො ලැප් වල සමහර කීස් වැඩ නෑ. එපා වෙනව වැඩක් කරන්න ගියාම. දන්නෙම නැතුව පැය ගානකුයි, ඩේටත් ගිගාබයිට් ගානක් ඉවරයි. වැඩේ කරගත්තම සල්ලි ගැන කතා වක් නෑ. සමහර තෑන්ක්ස් කියන්නෙත් නෑ යනව යන්න. මට දැන් තිත්තම වෙලා තියෙන්නෙ වැඩේ. සමහර අය ගුරුවරු. තනියම zoom දාගන්න බෑ කියන්නේ හිතපන්. කොච්චර අවුල්ද කියල මේ වගේ ගොබ්බ සේනලනේද මේ ළමයින්ට් උගන්වන්නේ. එක්කො කම්මැලිකම.

    ටිප්ස් ටිකක් කියපන් මචං මේකෙන් බේරෙන්න.

    ගේට්ටුව ලොක්කරා. හරියන්නෑ
    ගෙදර අයට මම ගෙදර නෑ කියන්න කිව්ව. ලඟට බයික් එකෙන් ගිහින් ඇවිත් ටික වෙලාවකින් කෙලන් එනව. නැත්නම් රෑ එනව.

    මම උබලට කියන්නේ ඔය කොම්පියුටර් වැඩ, ෆොන් වල වැඩ දන්නව කියල කාටවත් දැනගන්න තියන්න එපා. පුදුම කරදරයක් තියෙන්නේ. සමහර දේවල් තියෙනව තමන් නොදන්නව කියල පෙන්නන එක වාසි දන්නව කියල පෙන්නන එකට වඩා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Itin yako kiyapan dan business ekak karanawa e hinda welawak ne.onenan business ekata danna hadala dennan charge ekak wenawa kiyala.
     
    • Like
    Reactions: simple1984

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    පුදුම කරදයක් බං. හතර වටේට කමියුනිකේෂන්ස් තියෙනව, කම්පියුටර් කඩ තියෙනව. ඒත් වටේ පිටේ ගොඩක් අය එනව ලැප් උස්සන්, zoom වල ඉඳන් එක එක මගුල් දාගන්න. තව සමහර අය ෆෝන් වල එක එක මගුල්. මම ඒරියා එකේ පොඩි කාලෙ ඉදලම ටිකක් ප්‍රසිද්දයි ඔය වැඩ වලට. ඒත් මෙයාල කපටි කමට එන්නේ මොකද වෙන තැන්වලට ගියොත් සල්ලි ගන්නවනේ. මම ඉස්සර ඉදන්ම ඔය වගේ වැඩ කරල සල්ලි ගත්තෙ නෑ ඉස්සර මම දැනට වඩා මෝඩයි සහ පොඩි එකානෙ. දැන් අනිත් අයගෙ තියා මගේ එක කැඩුනත් තියෙන ලැප් එකකින් වැඩ කරනව හදන්න කම්මැලි නිසා. දැන් මේව එකක් ඔට්ටු වෙන්න කම්මැලි.

    දැන් ලොකුවටම ප්‍රශ්නෙ තියෙන්නේ මේ කොවිඩ් ප්‍රශ්නෙ නිසා. ලඟ ලඟ කොවිඩ් හැදුනු අය අහුවෙනව. පවුල් පිටින් නිරෝදායනය කරල. ඒත් කිසි වගක් නැතුව මාස්ක් පවා නැතුව කෙලින්ම ගේ ඇතුලෙ. ගේට් එක ලොක් කරොත්. ගේට්ටුවට තඩිබානව, එක්කො ෆෝන් එකට කෝල් ගන්නව ඉවරයක් නැතුව.

    දැන් ඔන්න මොනව හරි කරල දෙන්න කියල ගත්තම මගේ වයිෆයි එකට කනෙක්ට් වෙන්න වෙනවනේ. කනෙක්ට් උන ගමන් උන්ගෙ මැෂින්වල හැම මගුලම අප්ඩේට් වෙන්න ගන්නව. එහෙන් වැල ඇඩ්ස් පවා හරෙන් මෙහෙන් යනව. එක්කො ලැප් වල සමහර කීස් වැඩ නෑ. එපා වෙනව වැඩක් කරන්න ගියාම. දන්නෙම නැතුව පැය ගානකුයි, ඩේටත් ගිගාබයිට් ගානක් ඉවරයි. වැඩේ කරගත්තම සල්ලි ගැන කතා වක් නෑ. සමහර තෑන්ක්ස් කියන්නෙත් නෑ යනව යන්න. මට දැන් තිත්තම වෙලා තියෙන්නෙ වැඩේ. සමහර අය ගුරුවරු. තනියම zoom දාගන්න බෑ කියන්නේ හිතපන්. කොච්චර අවුල්ද කියල මේ වගේ ගොබ්බ සේනලනේද මේ ළමයින්ට් උගන්වන්නේ. එක්කො කම්මැලිකම.

    ටිප්ස් ටිකක් කියපන් මචං මේකෙන් බේරෙන්න.

    ගේට්ටුව ලොක්කරා. හරියන්නෑ
    ගෙදර අයට මම ගෙදර නෑ කියන්න කිව්ව. ලඟට බයික් එකෙන් ගිහින් ඇවිත් ටික වෙලාවකින් කෙලන් එනව. නැත්නම් රෑ එනව.

    මම උබලට කියන්නේ ඔය කොම්පියුටර් වැඩ, ෆොන් වල වැඩ දන්නව කියල කාටවත් දැනගන්න තියන්න එපා. පුදුම කරදරයක් තියෙන්නේ. සමහර දේවල් තියෙනව තමන් නොදන්නව කියල පෙන්නන එක වාසි දන්නව කියල පෙන්නන එකට වඩා.

    uba itin loku talks denna athi game ,
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    uba itin loku talks denna athi game ,
    නැහැ පොඩි කාලෙ ඉදන් මම කරගත්ත මෝඩකම් තමයි ඔය.

    Enan weda parakku karapan masa ganan adapan business weda hinda delay wenawa kiyapan.
    වද දෙනවනේ බං ෆෝන් එකෙන්. නැත්නම් හැම දාම එන්න ගනියි.
    ------ Post added on Jun 10, 2021 at 2:31 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    නැහැ පොඩි කාලෙ ඉදන් මම කරගත්ත මෝඩකම් තමයි ඔය.

    වද දෙනවනේ බං ෆෝන් එකෙන්. නැත්නම් හැම දාම එන්න ගනියි.
    ------ Post added on Jun 10, 2021 at 2:31 PM
    Apo purusha shKthiya tikak ganin bn agata
     
    • Like
    Reactions: AlexKolla

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    මෙය නීරෝදායනය වන නිවසකි.
    Papol kiyapn

    Habyi ithing owaa connection thamyi ena ena ekagen mona Hari kada ganna balanna salli neme
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මෙය නීරෝදායනය වන නිවසකි.
    Papol kiyapn

    Habyi ithing owaa connection thamyi ena ena ekagen mona Hari kada ganna balanna salli neme
    එහෙම එකක් ප්‍රින්ට් කරල ගේට් එකේ ගහල බලන්න ඕන.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    එකෙන්ම කියපන් මේ දවස් වල ඕව හදන්න බාර ගන්න බෑ.කොම්පැනි එකක හදිස්සි
    වැඩවගයක් කොරෝනා නිසා ඔන්ලයින් කරනවා කියලා.ඒ වැඩවලට ඩේටා දාල දීල තියෙන්නත් කොම්පැනියෙන්
    උඹ ඒවට වගකියන්න ඕන කියල.වෙන වැඩ වලට පාවිච්චි කලොත්.sorry කියපන්. තරහ නැතුව
    හන්දියේ කඩෙන් කරගන්න කියපන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක තමයි ලොකුම දුර්වලතාවය මගේ. මට සල්ලි ඉල්ලන්න නිකන් මොකක්ද මොකක්ද වගේ.
    මිනිස්සුන්ට දැන් සල්ලි අමාරුයි බන්.කීය කීය හරි ඉතුරු කරගන්න නේ බලන්නේ ,උන්ට විතරක් නෙමෙයි අපිටත් එච්චරයි .පුළුවන් හෙල්ප් එකක් කරලා යවපන්.අඩුගානේ මැරෙනකොට අරන් යන්න එක හරි තියනවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගේට් එකේ පොඩි නෝට් එකක් ගහපන් අදික කාර්යබහුල බව නිසා ෆෝන් ලැප්ටොප් ඇතුළු සියලු උපකරණ ගැටළු විසදන එක නැවැත්තුවා කියලා. එහෙම නැත්නම් කියහන් උන්ගේ ෆෝන් ලැප්ටොප් වලට කනෙක්ට් කරපු ගමන් ගෙදර ඉන්ටර්නෙට් අප්සෙට් යනවා කියලා. උන් මෙලෝ දෙයක් දන්නේ නැත්නම් ඕවා පිලිගනියිනේ.එහෙමත් නැත්නම් කියපන් උබට වෙලාවක්‌ නෑ උබේ යාලුවෙක් ඉන්නවා ඌට දීලා හදන්නද හැබැයි ඌ නම් සල්ලි ගන්නවා කියලා. වැදගත්ම දේ තමයි තමන්ට මොනවම හරි දේකට ටැලන්ට් එකක් තියෙනවා නම් කවදාවත් එක නිකන් දෙන්න එපා. උබට සල්ලි අවශ්‍ය නැති උනත් මුලින් සුළු හරි මුදලක් අර ගනින්. පස්සේ උබට තීරණය කරන්න පුළුවන් ගන්න ඕන කාගෙන්ද නොගන්න ඕන කාගෙන්ද කියලා. උනුත් සල්ලි ගන්නවා කියලා දන්න නිසා හැමදේටම දුවගෙන එන්න ඉස්සල්ලා දෙපාරක් හිතයි. මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ජිවිතේ කියන්නේ සල්ලි නෙවෙයි හැබැයි උදව් කියන වචනේ ඉස්සරහට දාගෙන කාටවත් තමන්ව පාවිච්චි කරන්න දෙන්න නරකයි
     
    :yes::yes::yes::love:
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මේකනම් සහතික ඇත්ත. මටත් පුදුම කරුමයක් වෙලා තියෙන සීන් එකක්. දැන් නම් ටිකක් අඩුයි, මොකද මාත් බිසි නිසා වැඩක් ඉල්ලුවම කරල දෙන්න සෑහෙන්න දවසක් ගන්නව. උදව් කියල, ඉක්මන්ට කරල දුන්නම ඉවරයක් නෑ ඕකෙ. වැඩක් කරල දෙන්න සෑහෙන දවසක් ගනින්, ආයිත් එන්නෙ නෑ. 8-)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕක තමයි ලොකුම දුර්වලතාවය මගේ. මට සල්ලි ඉල්ලන්න නිකන් මොකක්ද මොකක්ද වගේ.
    උඹේ හිත හොඳ වැඩී ඒකයි. මටත් පොඩිකාලෙ ඔය ප්‍රශ්නෙම තිබ්බ. බෝඩ් එකක් ගැහුව පරිගණක අලුත්වැඩියා කරනු ලැබේ කියල එලිය කාමරේ ෂොප් එකක් විදියටම හදල එන එවුන් ගෙදරට වැද්ද ගන්නෙ නැතුව කෙලින්ම කාමරේටම එක්කන් යනව.

    මේ විදියට ටික දවසක් කරාම උඹ විස්වාස කරන්නෙත් නැතිවෙයි, ඕකුන් වෙන කඩේකට ලිහින් හදන් එනව මට සල්ලි දෙන්න වෙයි කියල 😂😂

    සමහරු බැනලත් තිබ්බ ඕකගෙ කට විතරයිබවැඩ දන්නෑ කියල 😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කලිසමෙ සිප් එක ඇරන් ජුන්ඩ එලියට දාගෙන හිටපන් උන් එද්දි
    නැත්නන් පේන ගානට ශොටක් ඇදපන්
    ඉන්න පලාතටත් පච වෙලා හිරෙත් යන්න වෙන වැඩක් 😁😁😁👍😁