පුදුම කරදයක් බං. හතර වටේට කමියුනිකේෂන්ස් තියෙනව, කම්පියුටර් කඩ තියෙනව. ඒත් වටේ පිටේ ගොඩක් අය එනව ලැප් උස්සන්, zoom වල ඉඳන් එක එක මගුල් දාගන්න. තව සමහර අය ෆෝන් වල එක එක මගුල්. මම ඒරියා එකේ පොඩි කාලෙ ඉදලම ටිකක් ප්‍රසිද්දයි ඔය වැඩ වලට. ඒත් මෙයාල කපටි කමට එන්නේ මොකද වෙන තැන්වලට ගියොත් සල්ලි ගන්නවනේ. මම ඉස්සර ඉදන්ම ඔය වගේ වැඩ කරල සල්ලි ගත්තෙ නෑ ඉස්සර මම දැනට වඩා මෝඩයි සහ පොඩි එකානෙ. දැන් අනිත් අයගෙ තියා මගේ එක කැඩුනත් තියෙන ලැප් එකකින් වැඩ කරනව හදන්න කම්මැලි නිසා. දැන් මේව එකක් ඔට්ටු වෙන්න කම්මැලි.
දැන් ලොකුවටම ප්‍රශ්නෙ තියෙන්නේ මේ කොවිඩ් ප්‍රශ්නෙ නිසා. ලඟ ලඟ කොවිඩ් හැදුනු අය අහුවෙනව. පවුල් පිටින් නිරෝදායනය කරල. ඒත් කිසි වගක් නැතුව මාස්ක් පවා නැතුව කෙලින්ම ගේ ඇතුලෙ. ගේට් එක ලොක් කරොත්. ගේට්ටුවට තඩිබානව, එක්කො ෆෝන් එකට කෝල් ගන්නව ඉවරයක් නැතුව.
දැන් ඔන්න මොනව හරි කරල දෙන්න කියල ගත්තම මගේ වයිෆයි එකට කනෙක්ට් වෙන්න වෙනවනේ. කනෙක්ට් උන ගමන් උන්ගෙ මැෂින්වල හැම මගුලම අප්ඩේට් වෙන්න ගන්නව. එහෙන් වැල ඇඩ්ස් පවා හරෙන් මෙහෙන් යනව. එක්කො ලැප් වල සමහර කීස් වැඩ නෑ. එපා වෙනව වැඩක් කරන්න ගියාම. දන්නෙම නැතුව පැය ගානකුයි, ඩේටත් ගිගාබයිට් ගානක් ඉවරයි. වැඩේ කරගත්තම සල්ලි ගැන කතා වක් නෑ. සමහර තෑන්ක්ස් කියන්නෙත් නෑ යනව යන්න. මට දැන් තිත්තම වෙලා තියෙන්නෙ වැඩේ. සමහර අය ගුරුවරු. තනියම zoom දාගන්න බෑ කියන්නේ හිතපන්. කොච්චර අවුල්ද කියල මේ වගේ ගොබ්බ සේනලනේද මේ ළමයින්ට් උගන්වන්නේ. එක්කො කම්මැලිකම.
ටිප්ස් ටිකක් කියපන් මචං මේකෙන් බේරෙන්න.
ගේට්ටුව ලොක්කරා. හරියන්නෑ
ගෙදර අයට මම ගෙදර නෑ කියන්න කිව්ව. ලඟට බයික් එකෙන් ගිහින් ඇවිත් ටික වෙලාවකින් කෙලන් එනව. නැත්නම් රෑ එනව.
මම උබලට කියන්නේ ඔය කොම්පියුටර් වැඩ, ෆොන් වල වැඩ දන්නව කියල කාටවත් දැනගන්න තියන්න එපා. පුදුම කරදරයක් තියෙන්නේ. සමහර දේවල් තියෙනව තමන් නොදන්නව කියල පෙන්නන එක වාසි දන්නව කියල පෙන්නන එකට වඩා.