Computer Science degree ekk karanna baluwe

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    Cybersec wlin degree ek karala madiy wage.
    නොප් එකෙන් මාස්ට කරන්න , ඩිමාන්ඩ් එක වැඩී .
    තනියෙන් පෙනිටරේශන් ටෙස්ටින් කොම්පැනි එකක් උනත් හදාගන්න පුලුවන් අනාගතේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,200
    8,586

    Bsc ek computer science karala msc cybersecd?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113
    Cybersec wlin degree ek karala madiy wage.

    Bsc specializing in cybersec තමා කරන්න ඕනා. ඊට අමතරව online රිසොස් වලින් බෙසික්/ඇඩ්වාන්ස් coding knowledge එක ගනින්. උඹ SE කෙනෙක් වෙන්න ඕන නෑ පෙන්ටෙස්ට කෙනෙක් වෙන්න. මම දන්න උන් ඩයල් කීපයක් ඉන්නවා SE නොවී සුපිරි පෙන්ටෙස්ටස්ලා වෙච්ච.

    අනික මෙතන ජෙප්පන්ට පුක දිදී වෙලාව කන්නෙ නැතුව ගිහින් මොනහරි දෙයක් ඉගෙන ගනින් පොන්ස්. උඹ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ පොන්න personality එකක් පොන්න attitude එකක් තිබ්බොත්.
     
    • Haha
    Reactions: DadayamBatta

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    Cybersec wlin degree ek karala madiy wage.
    Cybersec උබට දැන් degree එකක් තියේද? තියේ නම් ඉක්මනින්ම intern එකකට පැන ගනින්. ඒකෙ ඉන්න ගමන් කරපන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,200
    8,586
    113
    Cybersec උබට දැන් degree එකක් තියේද? තියේ නම් ඉක්මනින්ම intern එකකට පැන ගනින්. ඒකෙ ඉන්න ගමන් කරපන්
    Na degree ekakk na. Intern yanagaman baluwe.after 3months wlin karanna puluwn neda?
     
    • Love
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    Bsc ek computer science karala msc cybersecd?
    ඇත්තම කීවොත් ඔය ඩිග්‍රී මාස්ටර්ස් වලින් ඉන්ඩස්ට්‍රි එකේ ඒවා කවර් වෙන් නෑ බේසික් පමණයි . ඉතින් මොකක් කරත් අන්තිමට ටැලන්ට් එක තමා ඕනේ. යන ෆීල්ඩ් එකට අනුව bsc ඉදන්ම එකක් ස්ප්‍රෙශලයිස් වෙන්න බලන්න . ඔය මොන ඩිග්‍රී කරත් සෙටිෆිකේශන් වලටයි ඉන්ඩස්ට්‍රි ටුල්ස් වලට හැන්ඩ්ස් ඕන් එක්ස්පීරියන්ස් එක තමා බලන්නේ . ඩිග්‍රිය නමට තමා අන්තිමට . ඩිග්‍රී නොමැතිව උවද මේ ෆීල්ඩ් එකේ උඩටම ගිය අය ඉන්නවා . එමනිසා ඔය ක්‍රමයට රැවටෙන්න එපා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    100%
     
    Oscp krn slli degree ekata danawada nadda kiyala baluwe. Intern opportunities 2k thiyenawa. 1k telecommunications and soft eng company. Mokakkda medeken thora ganne. 2kama hoda companies. Telecommunications company eka hoda ekakk. Attm degree nathuw ynn puluwnd? Mat kamathi ekata.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    Oscp krn slli degree ekata danawada nadda kiyala baluwe. Intern opportunities 2k thiyenawa. 1k telecommunications and soft eng company. Mokakkda medeken thora ganne. 2kama hoda companies. Telecommunications company eka hoda ekakk. Attm degree nathuw ynn puluwnd? Mat kamathi ekata.
    පැරරලි දෙකම කරන්න . කොම්පැනිය නෙමෙයි වැදගත් ස්ටැක් එක. ස්ටැක් එක තමන්ගේ අනාගතයේ ගෙම්බා පනින්න උපකාරී වේද යන්න පමණයි .
     
    • Like
    Reactions: hide_spider

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Oscp krn slli degree ekata danawada nadda kiyala baluwe. Intern opportunities 2k thiyenawa. 1k telecommunications and soft eng company. Mokakkda medeken thora ganne. 2kama hoda companies. Telecommunications company eka hoda ekakk. Attm degree nathuw ynn puluwnd? Mat kamathi ekata.
    Degree nam nokara innepa ban. Kawadahari rata yanna one unoth degree ona.
    Degree nathi ekek widiyata me kiyanne. Math Qatar giyama degree eka complete karanna inne.
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    BSc eka Computer science hari SE hari karala MSc ekata Cyber security karanna. yaluwek katha karala Cyber security karana ekek ge final year project ekak karala dunna. Uta coding monawath ba ban. Cyber security wath hariyata dannadda koheda. encryption wedak kale. api nam course work ekakata wath karanna e wage simple ewa