Physical science Degree

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,336
    3,636
    113
    මොනර තැන්න
    බන් ඔය ආන්ඩුවෙන් දෙන Physical science Degree එකට ජොබ්ස් තියනවද?

    Physical science Degree වලට යන්න පුලුවන් මොන ජොබ් වලට ද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Athulata ghin thorganna subject combination eka anuwa lankwe thiyena onema job field ekakata enter wenn plwn except highly skilled profession like engineering, medicine, accountant and law.. you can even go into the it industry, if you select it side subject combinations. thoraganna combination eka mtha apply krnn plwn maarama job field godk thynv..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    පිසිකල් කරනවනම් ලංකාවෙ ඉන්න හිතන්නවත් එපා ටියුෂන් කරන්නෙ නැත්තං. අනාතයි එකෙන්ම. පිසිකල් කරනවා ටියුෂන් කරන්නත් බැයිනම් කොහොමහරි උක ඉරාගෙන වැඩකරලා ෆස්ට් ක්ලාස් එකක් අඩුම සෙකන්ඩ් අපර් එකක් හරි දාලා ෆොරීන් හොද යුනි එකක PHD එකකට සිලෙක්ට් වෙන්න බලපන්. එහෙම සිලෙක්ට් උනොත් හැමදේම නොමිලේ උබට PHD එක කම්ප්ලීට් වෙනකන් සාමාන්‍යෙන් කාලා බීලා ආතල් එකේ ඉන්න allowance එකකුත් දෙනවා. ඉවර උනාම හොද ජොබ් එකකුත් ශුවර්

    හැබැයි ඉතිං කැම්පස් ආතල් ටික, කෑලි කරන එක, යාලුවො එක්ක වල බහින එක එහෙම මිස් වෙනවා උක් ඉරන් වැඩ කරන්න ගියාම ඉතිං. උබ මිඩ්ල් ක්ලාස් පවුලක එකෙක්නම් ඉතිං වෙන කොරන්න දෙයක් නෑ 😢
     

    chamira85

    Active member
  • Sep 28, 2007
    247
    176
    43
    That is to create more scientific oriented people to the country.

    Can work, SL Scientific service,


    Basic qualification for many advanced jobs like air traffic controller.

    if you are following that also try to do occupational based course as well

    Ex; CIMA, ISO, Telecommunication / electronic diploma or any other.

    if Chemistry is major then, labortory science
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,043
    25,117
    113
    දන්න එවුන් ගොඩක්.... USA ගියා PhD කරන්න. ආවේ නෑ එකෙක් වත්.