Computer Science & Engineering (CSE)

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා ලංකාවේ CSE කරන අයගේ සිලබස් එකේ මූලිකවම තියෙන්නේ මොනවද? PROGRAMMING හා ඒහා සම්බන්ද දේවල්ද? තව ඉලෙක්ට්‍රොනික්ස් , හාඩ්වෙයාර් පැති එහෙමත් ගැබුරට උගන්වනවද? එළකිරියේ ඇතිනේ CSE කරපු අය සහ කරන අය. පොඩ්ඩක් මේගැන කියන්න පුලුවන්ද සවිස්තරව? :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    මචං මේක මම ගත්ත. මේකේ ප්‍රෝග්‍රැමින් තියෙනව තමයි. ඒත් නොතේරෙන එකඑක දේවල් තියෙනව ඒ ටර්ම්ස් අපිට වැඩිය හුරුනෑනේ. මට උවමනා කොහොමද සිලබස් එක හැදිල තියෙන්නේ. ඒකේ ඒ ඒ කොටස්වලට දීලතියෙන අවධානය ප්‍රතිශතයක් වශයෙන් දළවශයෙන්. නිකන් සරල සිංහලෙන් මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ කියන දේ තමයි මට දැනගන්න ඕන.

    ඒවගේම මොන වගේ ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජස් උගන්නවනවද? ඒවා සම්ර්‍පූර්ණයෙන් උගන්වනවද? නැත්නම් කොටසක්ද? ඒවාට සිලබස්එකේ ලැබිල තියෙන කොටස. ඒවා උගන්වන්න දළවශයෙන් වෙන් කරන කාලය. වගේ දේවල් ටිකක්. රිප්ලයි එකට තෑන්ක්ස් :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    මචංලා ලංකාවේ CSE කරන අයගේ සිලබස් එකේ මූලිකවම තියෙන්නේ මොනවද? PROGRAMMING හා ඒහා සම්බන්ද දේවල්ද? තව ඉලෙක්ට්‍රොනික්ස් , හාඩ්වෙයාර් පැති එහෙමත් ගැබුරට උගන්වනවද? එළකිරියේ ඇතිනේ CSE කරපු අය සහ කරන අය. පොඩ්ඩක් මේගැන කියන්න පුලුවන්ද සවිස්තරව? :)

    Programming Languages මුකුත්ම උගන්වන්නේ නෑ. ඒවා තනියම ගොඩ දාගන්න වෙනවා. Concepts තමයි කරන්නේ. හැම දෙකම වගේ concepts උගන්වනවා. studentsla තනියම එතනින් එහාට ගොඩ දාගන්න ඕන.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    Programming Languages මුකුත්ම උගන්වන්නේ නෑ. ඒවා තනියම ගොඩ දාගන්න වෙනවා. Concepts තමයි කරන්නේ. හැම දෙකම වගේ concepts උගන්වනවා. studentsla තනියම එතනින් එහාට ගොඩ දාගන්න ඕන.

    කන්සෙප්ට්ස් කිව්වේ මචන් ප්‍රෝග්‍රැමින් වලදි, ඔය if ,else,elseif, switch වෙගේ දේවල්ද? api මුකුත්ම උගන්වන්නේ නැද්ද? හඳුන්වාදීමක් විතරද කරන්නේ? සාමාන්‍යෙයන් මචන් ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස් කවර් කරන්න කොපමන කාල සීමාවක් ගන්නවද ආසන්න වශයෙන් , ලෙක්චර්ස් කීයක් විතර කරනවද? තෑන්ක්ස් රිප්ලයි එකට:shocked:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    කන්සෙප්ට්ස් කිව්වේ මචන් ප්‍රෝග්‍රැමින් වලදි, ඔය if ,else,elseif, switch වෙගේ දේවල්ද? api මුකුත්ම උගන්වන්නේ නැද්ද? හඳුන්වාදීමක් විතරද කරන්නේ? සාමාන්‍යෙයන් මචන් ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස් කවර් කරන්න කොපමන කාල සීමාවක් ගන්නවද ආසන්න වශයෙන් , ලෙක්චර්ස් කීයක් විතර කරනවද? තෑන්ක්ස් රිප්ලයි එකට:shocked:

    if ,else,elseif, switch වගේ දේවල් උගන්නවන්නෙම නෑ. කන්සෙප්ට්ස් කිව්වේ OOP, DB, Networking, Distributed systems, Algorithms, Architecture, SE වගේ දේවල්. OOP ගත්තොත් eka semester එකකින් තමයි කරන්නේ. DB වගේ නම් semesters 2 kata විතර කරනවා. මම හිතන්නේ මෙතන උඹ "ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස්" කියල අදහස් කරන දේවල් නම් උගන්වන්නේ නෑ. තනියම තමයි ගොඩ දාගන්න වෙන්නේ. (BTW umba CSE new batch ekeda?)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    if ,else,elseif, switch වගේ දේවල් උගන්නවන්නෙම නෑ. කන්සෙප්ට්ස් කිව්වේ OOP, DB, Networking, Distributed systems, Algorithms, Architecture, SE වගේ දේවල්. OOP ගත්තොත් eka semester එකකින් තමයි කරන්නේ. DB වගේ නම් semesters 2 kata විතර කරනවා. මම හිතන්නේ මෙතන උඹ "ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස්" කියල අදහස් කරන දේවල් නම් උගන්වන්නේ නෑ. තනියම තමයි ගොඩ දාගන්න වෙන්නේ. (BTW umba CSE new batch ekeda?)

    තෑන්ක්ස් මචන් .. හී හී මට නම් නෙමේ මචන්. මගේ නෑදෑ නංගි කෙනෙක්ට. මචන් මේ වෙබ් එකේ තියෙන http://www.cse.mrt.ac.lk/images/stories/Curriculum/cse-course-syllabi-2010-03-11-mw.pdf

    සිලබස් එක මචන් අලුත් වෙච්ච එකද? පරණ එකද? තෑන්ක්ස් මචන්.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ammo
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    if ,else,elseif, switch වගේ දේවල් උගන්නවන්නෙම නෑ. කන්සෙප්ට්ස් කිව්වේ OOP, DB, Networking, Distributed systems, Algorithms, Architecture, SE වගේ දේවල්. OOP ගත්තොත් eka semester එකකින් තමයි කරන්නේ. DB වගේ නම් semesters 2 kata විතර කරනවා. මම හිතන්නේ මෙතන උඹ "ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස්" කියල අදහස් කරන දේවල් නම් උගන්වන්නේ නෑ. තනියම තමයි ගොඩ දාගන්න වෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    තෑන්ක්ස් මචන් .. හී හී මට නම් නෙමේ මචන්. මගේ නෑදෑ නංගි කෙනෙක්ට. මචන් මේ වෙබ් එකේ තියෙන http://www.cse.mrt.ac.lk/images/stories/Curriculum/cse-course-syllabi-2010-03-11-mw.pdf

    සිලබස් එක මචන් අලුත් වෙච්ච එකද? පරණ එකද? තෑන්ක්ස් මචන්.

    මට මතක විදිහට මේ අලුත් එක. නංගිට කියපන් self study කරලා මුලින්ම Java හරි C# හරි ගොඩ දාගන්න කියලා CSE එන්න කලින්. අඩු ගානේ C වත් හරියට ගොඩ දාගන්න කියපන්. Programming Basic උගන්වන්නේ නෑ. ඇවිල්ල ඉගෙන ගන්න ගියොත් අනිත් ඒවා මිස් වෙන්න පුළුවන්. (මොකද CSE අපු දවසේ ඉඳන් Assignments වලට Code කරන්න වෙනවා. එතැනදී Languages උගන්වන්නේ නෑ.) එක නිසා CSE එන්න කලින්ම එක Language එකක් හරියට ගොඩ දාගෙන Programming Basic ඉගෙන ගෙන අවොත් වැඩ කරන්න ලේසි. Language කරනවා කියල ලොකු ගණන් වියදම් කරලා OCJP වගේ කරන්න ඕන නැහැ. Basic ටික ගොඩ දාගත්තම එතනින් එහාට යන්න ලේසි.:yes::yes::yes:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    if ,else,elseif, switch වගේ දේවල් උගන්නවන්නෙම නෑ. කන්සෙප්ට්ස් කිව්වේ OOP, DB, Networking, Distributed systems, Algorithms, Architecture, SE වගේ දේවල්. OOP ගත්තොත් eka semester එකකින් තමයි කරන්නේ. DB වගේ නම් semesters 2 kata විතර කරනවා. මම හිතන්නේ මෙතන උඹ "ප්‍රෝග්‍රැමින් වල කන්සෙප්ට්ස්" කියල අදහස් කරන දේවල් නම් උගන්වන්නේ නෑ. තනියම තමයි ගොඩ දාගන්න වෙන්නේ.
    කඩුවෙන් කොටලා කොටලා දානවා ඔලුව නස්පුක් වෙන්නම. ලංකාවේ ප්‍රෝපා ලගේ වැඩ ඔහොමයි.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට මතක විදිහට මේ අලුත් එක. නංගිට කියපන් self study කරලා මුලින්ම Java හරි C# හරි ගොඩ දාගන්න කියලා CSE එන්න කලින්. අඩු ගානේ C වත් හරියට ගොඩ දාගන්න කියපන්. Programming Basic උගන්වන්නේ නෑ. ඇවිල්ල ඉගෙන ගන්න ගියොත් අනිත් ඒවා මිස් වෙන්න පුළුවන්. (මොකද CSE අපු දවසේ ඉඳන් Assignments වලට Code කරන්න වෙනවා. එතැනදී Languages උගන්වන්නේ නෑ.) එක නිසා CSE එන්න කලින්ම එක Language එකක් හරියට ගොඩ දාගෙන Programming Basic ඉගෙන ගෙන අවොත් වැඩ කරන්න ලේසි. Language කරනවා කියල ලොකු ගණන් වියදම් කරලා OCJP වගේ කරන්න ඕන නැහැ. Basic ටික ගොඩ දාගත්තම එතනින් එහාට යන්න ලේසි.:yes::yes::yes:

    අන්න පොයින්ට් එක මචන් ඔයාට තේරුනා. එයා තනිකරම උසස් පෙළට මැරීගෙන පාඩම්කරල ගොඩගියේ. නමුත් පීසී එක ෆෝර්මැට් කරල අලුතෙන් වින්ඩෝස් දාගන්න බෑ :lol: එයා තමයි මගෙන් මේව ඇහැව්වේ. මට දන්නැතිව හරියට උත්තරයක් දෙන්න බෑනේ මචන්. එයානම් ප්‍රෝග්‍රැමින් කිසිම දෙයක් දන්නේ නෑ. ඔයා කිව්ව එක හොඳයි. නැත්නම් ඇනගන්න තමයි වෙන්නේ. හැබැයි මීටරේ. ටක්ගාල අල්ල ගනියි. :)
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කඩුවෙන් කොටලා කොටලා දානවා ඔලුව නස්පුක් වෙන්නම. ලංකාවේ ප්‍රෝපා ලගේ වැඩ ඔහොමයි.

    කඩ්ඩනම් එයාට අවුලක් නෑ මචන්. හැබැයි ඔය කියන විදියට කිසිම බේසික් පැත්තක් එයානම් දන්නේනෑ. සෑහෙන්න කට්ටක් කන්න වෙයි වගේ. :eek:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    අන්න පොයින්ට් එක මචන් ඔයාට තේරුනා. එයා තනිකරම උසස් පෙළට මැරීගෙන පාඩම්කරල ගොඩගියේ. නමුත් පීසී එක ෆෝර්මැට් කරල අලුතෙන් වින්ඩෝස් දාගන්න බෑ :lol: එයා තමයි මගෙන් මේව ඇහැව්වේ. මට දන්නැතිව හරියට උත්තරයක් දෙන්න බෑනේ මචන්. එයානම් ප්‍රෝග්‍රැමින් කිසිම දෙයක් දන්නේ නෑ. ඔයා කිව්ව එක හොඳයි. නැත්නම් ඇනගන්න තමයි වෙන්නේ. හැබැයි මීටරේ. ටක්ගාල අල්ල ගනියි. :)

    එයා CSE එන්නේ කැමැත්තෙන්ද? නැත්නම් වෙන කැමති ෆීල්ඩ් එකක් තියෙනවනම් එකට යන්න කියපන්.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එයා CSE එන්නේ කැමැත්තෙන්ද? නැත්නම් වෙන කැමති ෆීල්ඩ් එකක් තියෙනවනම් එකට යන්න කියපන්.

    CSE කරන්න ඕන කියල තමයි කියන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    CSE කරන්න ඕන කියල තමයි කියන්නේ.

    කැමැත්තෙන් එනවනම් අවුලක් නෑ. නැත්නම් ඉතින් ජිවිත කාලෙම කම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉන්න ගියහම එපා වෙයි. උඹත් දන්නවනේ IT ෆීල්ඩ් එක ගැන.:lol::lol:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කැමැත්තෙන් එනවනම් අවුලක් නෑ. නැත්නම් ඉතින් ජිවිත කාලෙම කම්පියුටර් එක ඉස්සරහට වෙලා ඉන්න ගියහම එපා වෙයි. උඹත් දන්නවනේ IT ෆීල්ඩ් එක ගැන.:lol::lol:

    හී හී .. යා යා ටිකක් දන්නව. බට් එයාට ආස ඒ පැත්තලු. :lol:
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    නංගි දැනටම මොරටුවට ඇවිල්ලද ඉන්නේ ? නැත්නම් තාම එන්න හිතන්ද ඉන්නේ ? අංක 2නම් first සෙමෙස්ටෙර් එකේ CS subject එකක් ඇති ..එක කරලා තීරණය කරන්න කියපන් ..නිකන් යන්නන් වාලේ department select කරන්න එපා කියපන්.

    Department එක ගැන වෙන මොනවා හරි දැනගන්න ඕනේ නම් අහපන් ..පුළුවන් help එකක් දෙන්නම් !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Programming Languages මුකුත්ම උගන්වන්නේ නෑ. ඒවා තනියම ගොඩ දාගන්න වෙනවා. Concepts තමයි කරන්නේ. හැම දෙකම වගේ concepts උගන්වනවා. studentsla තනියම එතනින් එහාට ගොඩ දාගන්න ඕන.

    languages mukuth ugannannaa:lol::lol::lol:

    නංගි දැනටම මොරටුවට ඇවිල්ලද ඉන්නේ ? නැත්නම් තාම එන්න හිතන්ද ඉන්නේ ? අංක 2නම් first සෙමෙස්ටෙර් එකේ CS subject එකක් ඇති ..එක කරලා තීරණය කරන්න කියපන් ..නිකන් යන්නන් වාලේ department select කරන්න එපා කියපන්.

    Department එක ගැන වෙන මොනවා හරි දැනගන්න ඕනේ නම් අහපන් ..පුළුවන් help එකක් දෙන්නම් !

    career guidance walin chemical yanna washee wela inne kattiya:lol::lol:
    adenna dunna
     
    Last edited: