මගේ හිතවතෙක් ඉන්ටර්නෙට් කැෆේ එකක් ආරම්බ කිරීමට බලාපොරොත්තු වෙනවා.. එයට සමගාමීව පරිගනක අලුත්වැඩියාව කොටස් විකිනීම වගේ වැඩකුත් කෙරෙනවා.. මෙතන ඒවගේ තැනක වැඩ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට පී එම් එකක් දාන්න... අපි සොයන කෙනා පරිගනක අලුත්වැඩියාව සහ විකිනීම , අන්තර්ජාල වැඩ සම්බන්දව දන්න පලපුරුද්දක් තියන කෙනෙක් විය යුතුය. යම් ආයතනයක පිලිගත් අඬ්‍යාපන සුදුසුකම් සපුරා තිබිය යුතුය..
වේතන ලාබාංශ මත වේ.
තනිව ආයතනයක් කලමනාකරනය කරගෙන යා හැකි කොට්ටාව ප්‍රදේශයේ අයෙක් නම් වඩා හොදය.
බලලා නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක් දාහල්ලා.. කව්රු හරි එකෙකුට ජොබ් එකක්නේ බං...
වේතන ලාබාංශ මත වේ.
තනිව ආයතනයක් කලමනාකරනය කරගෙන යා හැකි කොට්ටාව ප්‍රදේශයේ අයෙක් නම් වඩා හොදය.

බලලා නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක් දාහල්ලා.. කව්රු හරි එකෙකුට ජොබ් එකක්නේ බං...