Computer shop

waruna0128

Member
Jun 23, 2011
32
2
0
මචන්ලා මම computer shop 1 k පටන් ගන්න යන්නේ යාලුවෙක් එක්ක එකතුවෙලා අඩුවට used computers, parts, LCD ගන්න පුළුවන් තැන දන්නා අය හෙල්ප් කරනවද?
 

kudalla

Member
Oct 31, 2006
810
23
0
Used nevei, aluth ewwa aduwata ganna puluwan thanaknam dannawa, mama danna kenek Japan valin computer parts gennanawa. Hena aduwata vikunanne. Kamathinam set karala dennam. PM ekak dapan.