computer systems

lahiru888

Active member
  • Apr 29, 2007
    508
    170
    43
    ගෙදර
    මචන්ලා මට කඩයක් තියෙනව.. (ඇදුම්,රෙදි,සපත්තු,තැගි බඩු,තව ගොඩක් එව තියෙනව..) අදහසක් තියෙනව කඩෙට computer systems එකක් දාන්න.. බිල් එක මැශින් එකෙන් කැඩිල එන්න.. දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද??
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    POS system එකක් ගන්න එක පාඩුයි. ඊට වඩා ලාභයි, Computer එකක් අරගෙන, Bill එන Machine එකක් අරගෙන වෙනම Software එකක් හදාල ගන්න එක. Software එකක් කාට හරි කියලා හදාගනින් උබට කැමති විදියට වැඩි ගාණක් යන එකක් නෑ. රුපියල් 500~1000 කට වගේ හදාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: mjayanatha

    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18

    :-O 500 ta 1000 ta hadane mona software da?
     
    Dec 30, 2013
    1,235
    166
    0
    POS system එකක් ගන්න එක පාඩුයි. ඊට වඩා ලාභයි, Computer එකක් අරගෙන, Bill එන Machine එකක් අරගෙන වෙනම Software එකක් හදාල ගන්න එක. Software එකක් කාට හරි කියලා හදාගනින් උබට කැමති විදියට වැඩි ගාණක් යන එකක් නෑ. රුපියල් 500~1000 කට වගේ හදාගන්න පුලුවන් වෙයි.

    රුපියල් දාහට සොෆ්ට්වෙයාර් :sorry::sorry::sorry: ඉඳල වැඩක් නෑ වහ ටිකක් කාල කැලේට රිංගන්න ඕන. :dull::dull::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රුපියල් දාහට සොෆ්ට්වෙයාර් :sorry::sorry::sorry: ඉඳල වැඩක් නෑ වහ ටිකක් කාල කැලේට රිංගන්න ඕන. :dull::dull::dull:

    අඩුවට කරන්න පුලුවන්. Open Source Software එකක් Modify කරලා ගත්තම. ඒක පුද්ගලයාට ඕන විදියට කොටස Modify කරලා හදන එක ලාභයි මුල ඉදලා හදනවට වඩා.
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    අඩුවට කරන්න පුලුවන්. Open Source Software එකක් Modify කරලා ගත්තම. ඒක පුද්ගලයාට ඕන විදියට කොටස Modify කරලා හදන එක ලාභයි මුල ඉදලා හදනවට වඩා.

    OW wade labai thami. eth 500 ta 1000 ta owa karane na. 1000 kata onam logo ekak maru karala dei.:D
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අඩුවට කරන්න පුලුවන්. Open Source Software එකක් Modify කරලා ගත්තම. ඒක පුද්ගලයාට ඕන විදියට කොටස Modify කරලා හදන එක ලාභයි මුල ඉදලා හදනවට වඩා.

    හරි බන් හරි. බට් මචං හිතපන් ලෝකේ ඉන්න හැම එකාම සොෆ්ට්වෙයා ගහන්න, කස්ටමයිස් කරන්න දන්නෑනේ. අනික එහෙම වෙන්න ඕනෙත් නෑ. කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයකට සොලුයුෂන් එකක් අවශ්‍ය නම් එයාට අවස්ථාව තියෙනවා ඒවගේ සේවාවන් සපයන කෙනෙක් ලව්වා ඒ දේ කරගන්න.

    කරන කෙනො ඕපන් සෝස් වේවා මොන ඉලව්ව හරි එක බටන් එකක් දාල දුන්නත් කල වැඩේ පොඩියි කියල ඔය වගේ හිඟින ගනන් වලට සර්විස් එක දුන්නම මචං ඔය කරන එකා විතරක් නෙමේ බල්ලට යන්නේ මුලු ඉන්ඩස්ට්‍රියම. මචන් කරන එකා පොඩි වෙනසක් වෙන්න පුලුවන් කරන්නේ. නමුත් ඌ ඒ දේ කරන්න කොච්ර මහන්සිවෙලා ඉගෙන ගන්න ඇත්ද? උගේ ජීවිත කාලෙන් කොච්චර කැප කරන්න ඇද්ද. උගේ නම හදාගන්න ඌ කොච්චර මැරෙන්න ඇද්ද.

    අනික බන් රුපියල් දාහෙන් අද 3න් වේලක් තියා එක වේලක්වත් හොඳට කන්න පුලුවන්ද? නොදකින් බන් ඔය මානසිකත්වෙන් අයින් වෙයන්.

    ඔය වගේ හිතන උන් නිසා තමයි අද වෙබ්, සොෆ්ට්වෙයා පැත්ත පට්ට පජාත වෙලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ උනුත් එකයි, ඉන්දියන්, ඉන්දුනීසියන් ඔය හැම ජාතියම එකයි. :dull::dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: 1118lakmalkumara

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    POS system එකක් ගන්න එක පාඩුයි. ඊට වඩා ලාභයි, Computer එකක් අරගෙන, Bill එන Machine එකක් අරගෙන වෙනම Software එකක් හදාල ගන්න එක. Software එකක් කාට හරි කියලා හදාගනින් උබට කැමති විදියට වැඩි ගාණක් යන එකක් නෑ. රුපියල් 500~1000 කට වගේ හදාගන්න පුලුවන් වෙයි.

    :P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම එහෙම හදන්නේ නෑ මම කිව්වේ මම දැක්ක දේවල් ගැනයි. උබ ගිහින් බලපන් ඕන නම් freelancing site වල Pakistan, Indian ඒ විතරක් නෙවෙයි ලංකාවේ එවුන් ඩොලර් 5 ඉදලා Project බාර අරගෙන තියෙන හැටි.
    ඉතින් මම කිව්වේ මූටත් එහෙම එකෙක් හොයාගන්න අමාරු නොවේවි කියලයි. Modify කරන එක එච්චර අමාරු නැති නිසා ඩොලර් 5, 10 කට වගේ ලාභෙට කරගන්න පුලුවන් මේ වගේ එකෙක් සෙට් කර ගත්තොත්.

    හරි බන් හරි. බට් මචං හිතපන් ලෝකේ ඉන්න හැම එකාම සොෆ්ට්වෙයා ගහන්න, කස්ටමයිස් කරන්න දන්නෑනේ. අනික එහෙම වෙන්න ඕනෙත් නෑ. කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයකට සොලුයුෂන් එකක් අවශ්‍ය නම් එයාට අවස්ථාව තියෙනවා ඒවගේ සේවාවන් සපයන කෙනෙක් ලව්වා ඒ දේ කරගන්න.

    කරන කෙනො ඕපන් සෝස් වේවා මොන ඉලව්ව හරි එක බටන් එකක් දාල දුන්නත් කල වැඩේ පොඩියි කියල ඔය වගේ හිඟින ගනන් වලට සර්විස් එක දුන්නම මචං ඔය කරන එකා විතරක් නෙමේ බල්ලට යන්නේ මුලු ඉන්ඩස්ට්‍රියම. මචන් කරන එකා පොඩි වෙනසක් වෙන්න පුලුවන් කරන්නේ. නමුත් ඌ ඒ දේ කරන්න කොච්ර මහන්සිවෙලා ඉගෙන ගන්න ඇත්ද? උගේ ජීවිත කාලෙන් කොච්චර කැප කරන්න ඇද්ද. උගේ නම හදාගන්න ඌ කොච්චර මැරෙන්න ඇද්ද.

    අනික බන් රුපියල් දාහෙන් අද 3න් වේලක් තියා එක වේලක්වත් හොඳට කන්න පුලුවන්ද? නොදකින් බන් ඔය මානසිකත්වෙන් අයින් වෙයන්.

    ඔය වගේ හිතන උන් නිසා තමයි අද වෙබ්, සොෆ්ට්වෙයා පැත්ත පට්ට පජාත වෙලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ උනුත් එකයි, ඉන්දියන්, ඉන්දුනීසියන් ඔය හැම ජාතියම එකයි. :dull::dull::dull:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මම එහෙම හදන්නේ නෑ මම කිව්වේ මම දැක්ක දේවල් ගැනයි. උබ ගිහින් බලපන් ඕන නම් freelancing site වල Pakistan, Indian ඒ විතරක් නෙවෙයි ලංකාවේ එවුන් ඩොලර් 5 ඉදලා Project බාර අරගෙන තියෙන හැටි.
    ඉතින් මම කිව්වේ මූටත් එහෙම එකෙක් හොයාගන්න අමාරු නොවේවි කියලයි. Modify කරන එක එච්චර අමාරු නැති නිසා ඩොලර් 5, 10 කට වගේ ලාභෙට කරගන්න පුලුවන් මේ වගේ එකෙක් සෙට් කර ගත්තොත්.

    ඒක තමයි මම කිව්වෙ සිංහලෙන් කලින් රිප්ලයි එකේ. ලංකාවේ, ඉන්දියන්, පකිස්තාන්, ඉන්දුනීසියන් ගොබ්බ සොන්නයො තමයි ප්‍රෝග්‍රැමර් කෙනෙක්ගෙ තැන කාල තියෙන්නේ. ඔය $5-10 පුක දෙන අනාතයෝ නිකන් උඩින් පල්ලෙන් අතගාල ප්‍රෝග්‍රැමර්ස්ල වෙලා ඉන්න උන්. උන්න ලොකු වැඩ බෑ. හොදට ඉගෙන ගත්තු එකෙක්වත් ලොවෙත් ඔයවගේ හිඟන ගනන්වලට නම් කරන්නෑ. අනික සීරියස් කලයින්ට් කෙනෙක් ඔය වගේ ගනන් වලට කරන කබ්බොන්ට දෙන්නෙත්නෑ..

    යූ විල් ගෙට් වට් යූ පේ.

    මම නම් වර්ඩ්ප්‍රෙස් තීම් එකක් චේන්ජ් කරන්නත් $250+ ගන්නව. සොෆ්ට් වෙයාර් එකක ටෙක්ස් ෆීල්ඩ් එකක් ඇඩ් කරන්නත් මම මිනිමම $300+ ගන්නව.
     
    ඉතින් උබ ඕකට මාත් එක්ක කේන්ති මොකද? :P මම කිව්වේ ඌට වැඩේ කරගන්න ඕන විදියයි.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඉතින් උබ ඕකට මාත් එක්ක කේන්ති මොකද? :P මම කිව්වේ ඌට වැඩේ කරගන්න ඕන විදියයි.

    කෙන්තියක් නෑ බන් මට මේකේ කාත් එක්ක වත්. මොකෝ දන්න කියන උන්නද? අද හිටයා හෙට නෑ. එහෙමයි ඔන්ලයින් ලයිෆ් එක.

    ඇත්තටම මට දුක හිතුන උබේ රිප්ලයි එක දැක්කම. සිරාවට. මොකද මාත් ඉන්නේ මේ field එකේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒක තමයි මම කිව්වෙ සිංහලෙන් කලින් රිප්ලයි එකේ. ලංකාවේ, ඉන්දියන්, පකිස්තාන්, ඉන්දුනීසියන් ගොබ්බ සොන්නයො තමයි ප්‍රෝග්‍රැමර් කෙනෙක්ගෙ තැන කාල තියෙන්නේ. ඔය $5-10 පුක දෙන අනාතයෝ නිකන් උඩින් පල්ලෙන් අතගාල ප්‍රෝග්‍රැමර්ස්ල වෙලා ඉන්න උන්. උන්න ලොකු වැඩ බෑ. හොදට ඉගෙන ගත්තු එකෙක්වත් ලොවෙත් ඔයවගේ හිඟන ගනන්වලට නම් කරන්නෑ. අනික සීරියස් කලයින්ට් කෙනෙක් ඔය වගේ ගනන් වලට කරන කබ්බොන්ට දෙන්නෙත්නෑ..

    යූ විල් ගෙට් වට් යූ පේ.

    මම නම් වර්ඩ්ප්‍රෙස් තීම් එකක් චේන්ජ් කරන්නත් $250+ ගන්නව. සොෆ්ට් වෙයාර් එකක ටෙක්ස් ෆීල්ඩ් එකක් ඇඩ් කරන්නත් මම මිනිමම $300+ ගන්නව.

    ඔව්... මමත් වෙබ් ඩිවලොපර් කෙනෙක්.... අඩුවට නම් කරන්නෙ නෑ... මමත් බේසික් HTML ස්යිට් එකක් හදන්න 25000 ගන්නවා... ලන්කවේ උන් නොදුන්නත් පිටරට උන් දෙනවා... ලන්කවේ ඉන්නේ ඔනම දෙයක් නිකන් කරගන්න හදන උන්...
    0002068A.gif

    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC

    කතාව නම් සහතික ඇත්ත මචන්, අනිත් එක ඔය ප්‍රෝග්‍රැමර්ල කිව්වට ගොඩක් අය නිකන් coders ල විතරයි, components ටිකක් drag&drop කරලා database එකක් අටවන එක විතරයි දන්නේ.. කොහෙන් හරි පොඩ්ඩක් ඉගෙනගෙන මුළු industry එකම වන කරනවා, ඕව ගැන වැඩිය කතා කරලා වැඩක් නෑ බන්, අපි මෝඩයෝ වෙනවා....
     
    එළ බන් තමන්ගේ තත්වේ තියන් හිටපන්. ලංකාවේ සෙට් එකක් ඉන්නවා පොර්ට්ෆෝලියෝ එක හදාගන්න ෆූටර් එකේ ක්‍රෙඩිට් එක දාගෙන්න නිකන් සයිට් හදන සහ රුපියල් දාහට දෙදාහට හදන උන්. මෙලෝ රහක් නෑ බන්. built-in seo අන්තිමයි. typhography අන්තිමයි. UX අන්තිමයි.

    ඔව් බන් පිටරට ක්ලයිට්ස සෙට් එකක් අල්ල ගත්තම හොඳටම ඇති. මට හොඳ ක්ලයිට් බේස් එකක් තියෙනවා. තව එකෙක් හඳුන්වා දුන්නොත් 15%ක් ඌට දෙනව. මට දැනට 400+ canada,aus,uk,usa client base එකක් තියෙනව.

    අල මල්ලි;16122167 said:
    කතාව නම් සහතික ඇත්ත මචන්, අනිත් එක ඔය ප්‍රෝග්‍රැමර්ල කිව්වට ගොඩක් අය නිකන් coders ල විතරයි, components ටිකක් drag&drop කරලා database එකක් අටවන එක විතරයි දන්නේ.. කොහෙන් හරි පොඩ්ඩක් ඉගෙනගෙන මුළු industry එකම වන කරනවා, ඕව ගැන වැඩිය කතා කරලා වැඩක් නෑ බන්, අපි මෝඩයෝ වෙනවා....

    අනිව බන්. අනික හිතපන් මේ ඉන්ටස්ට්‍රි එක කොච්චර වේගෙන් වෙනස් වෙනවද? එක එක ලයිබ්රරීස්, ලැන්ග්වේජස්, ෆේරේම්වර්ක්ස් අරව මේව නිතරම එනව ,යනව, අලුත් වෙනව. මේ හැම දේකින්ම අලුත් වෙන්න ඕන හොඳ සීරියස් ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම්. වේ වගේ ගොබ්බයො නිසා හරියට කරන උන්ගෙත් මොරාල් බැහැල උඩින් පල්ලෙන් අටවල දීල ගාන ගන්නව.

    මම නම් ගාන වැඩියෙන් ගත්තත්,කරන වැඩේ කරල දෙනව වෙන්න ඕන විදියට. තව කලයින්ටත් හොඳ පැහැදිලි කිරීමක් කරනව.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    අනිව බන්. අනික හිතපන් මේ ඉන්ටස්ට්‍රි එක කොච්චර වේගෙන් වෙනස් වෙනවද? එක එක ලයිබ්රරීස්, ලැන්ග්වේජස්, ෆේරේම්වර්ක්ස් අරව මේව නිතරම එනව ,යනව, අලුත් වෙනව. මේ හැම දේකින්ම අලුත් වෙන්න ඕන හොඳ සීරියස් ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම්. වේ වගේ ගොබ්බයො නිසා හරියට කරන උන්ගෙත් මොරාල් බැහැල උඩින් පල්ලෙන් අටවල දීල ගාන ගන්නව.

    මම නම් ගාන වැඩියෙන් ගත්තත්,කරන වැඩේ කරල දෙනව වෙන්න ඕන විදියට. තව කලයින්ටත් හොඳ පැහැදිලි කිරීමක් කරනව.

    මමත් එහෙමයි බන්, මම ගන්න මුදලට සරිලන විදියට වැඩේ කරලා දෙනවා. උඹ කිව්වා වගේම, ඉස්සෙල්ලම clientට පැහැදිලි කරලා දෙනවා වෙනස්කම. ඉතින් වැඩේ සෙට් උනොත් උපරිමයෙන් වැඩේ කරලා දෙනවා. total responsibility එකත් එක්ක.
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    ඒක තමයි මම කිව්වෙ සිංහලෙන් කලින් රිප්ලයි එකේ. ලංකාවේ, ඉන්දියන්, පකිස්තාන්, ඉන්දුනීසියන් ගොබ්බ සොන්නයො තමයි ප්‍රෝග්‍රැමර් කෙනෙක්ගෙ තැන කාල තියෙන්නේ. ඔය $5-10 පුක දෙන අනාතයෝ නිකන් උඩින් පල්ලෙන් අතගාල ප්‍රෝග්‍රැමර්ස්ල වෙලා ඉන්න උන්. උන්න ලොකු වැඩ බෑ. හොදට ඉගෙන ගත්තු එකෙක්වත් ලොවෙත් ඔයවගේ හිඟන ගනන්වලට නම් කරන්නෑ. අනික සීරියස් කලයින්ට් කෙනෙක් ඔය වගේ ගනන් වලට කරන කබ්බොන්ට දෙන්නෙත්නෑ..

    යූ විල් ගෙට් වට් යූ පේ.

    මම නම් වර්ඩ්ප්‍රෙස් තීම් එකක් චේන්ජ් කරන්නත් $250+ ගන්නව. සොෆ්ට් වෙයාර් එකක ටෙක්ස් ෆීල්ඩ් එකක් ඇඩ් කරන්නත් මම මිනිමම $300+ ගන්නව.

    :lol::lol::lol::lol::lol: කටින් පොර ටෝල්ක් දෙන ලොල්ලෙක් :lol::lol::lol::lol::lol: