500~1000 ta software na bn.POS system එකක් ගන්න එක පාඩුයි. ඊට වඩා ලාභයි, Computer එකක් අරගෙන, Bill එන Machine එකක් අරගෙන වෙනම Software එකක් හදාල ගන්න එක. Software එකක් කාට හරි කියලා හදාගනින් උබට කැමති විදියට වැඩි ගාණක් යන එකක් නෑ. රුපියල් 500~1000 කට වගේ හදාගන්න පුලුවන් වෙයි.
systems හොයන මචොලා. System එකක් ගන්නකොට හොදට හිතලා බලල ගන්න. අර කියලා තියෙනවා වගේ $5 ටත් System තියෙන්වා, ඒත් ඉතින් ඒකක් දාගත්තොත් ඒ $5 ත් අපරාදෙ මචෝ,
System එකක් කියන්නෙ ඔයාලගෙ අවශ්‍යතා වලට කාලෙන් කාලෙට යාවත්කාලීන කරන්න ඕන දෙයක්. .
ඉතින් අඩුවට දෙන එකක් ගත්තොත් ඔයාලා ගෙවන දහස් ගානක් වෙන්න පුලුවන් ලක්ශ ගානක් වෙන්න පුලුවන් අනිවා වතුරෙ යන එක තමයි වෙන්නෙ,
මොකද ඔය Open Source එවා ගොඩක් ඉස්සර Closed Sourced. එක තැනකින් එහාට එයාලට ඒක Update කරන්න බැරි උනාම ඒක නවත්තතලා Open Source කරනවා, ඊට පස්සෙ ආයෙ අලුතෙන් එකක් පටන් ගන්නවා. ඒවා තමයි ගොඩක් දුරට Open Source තියෙන්නෙ සහ අඩුවට තියෙන්නෙ.
Programming පොඩ්ඩක් දැනගත්ත එකෙක් ඕන නම් මත් එක්ක ටහ්ර්ක කරයි එහෙම හිරවෙන්නෙ නැ ඕන තරම් කරන්න පුලුවන් කියලා. ඒත් එහෙම බැ කියලා දන්න අය දන්නවා.
මගෙ Company එකේ කරන Systems දෙක තුනක Screenshots මම මෙතන දාලා ඇති. කැමති නම් කියන්න. ඒකලිරි Reputed member කෙනෙක් නම් මට පුලුවන් තරම් අඩු කරලා දෙන්නම්. මේ Software 90% ක්ම හැදුවෙ මම.
දැන් තමයි team එකක් ඉන්නෙ, ඒ නිසා බය වෙන්න එපා. මේකෙ මොනා හරි දෙයක් ඔයාලට එකතු වෙන්න හරි. . වෙනස් වෙන්න හරි ඕන නම් ගොඩක් දුරට Free ම කරල දෙන්න පුලුවන්.
වෙන තැනකින් ගන්නවට වඩා ගාන නම් පොඩ්ඩක් වැඩියි, මොකද මම අහුවෙන හැම එකම කරන්නෙ නැ, හොද Customer කෙනෙක් නම් විතරයි කරන්නෙ,
අද වෙනකල් කිසිම System එකක් නැවතිලා නැ. කාගෙන් වත් Complain ඇවිත් නැ,
![]()
කැමති නම් PM එකක් දාන්න, ලස්සන විතරක් නෙමෙයි වැඩත් තියෙනවා System එකේ.
Accounts උනත් සතයක් එහෙ මෙහෙ වෙන්නෙ නැතුව තියෙනවා. ලංකාවටම හරියට විදියට හදලා තියෙන්නෙ.
, ඇයි බන් මේ කලු පාට දාලා ඉන්ටෆේස් වලට 
ඒ බන් උබ ERP & HCM System හදනවද, ඇයි බන් මේ කලු පාට දාලා ඉන්ටෆේස් වලට
![]()
UX Design උනත් බන් හැමෝටම බෑ ඒක උපතින්ම පිහිටන්න ඕන. ඒකනේ UX Designer ල වෙනම ඉන්නේ. අනික බන් මේ වගේ සිස්ටම් වලට හොඳ decent UI එකක් තියෙන්න ඕන. මම නම් ඉතින් වෙබ් කරත්, සොෆ්ට් කරත් UI ගැන පට්ට විදියට හිතනව බටන්ස් අතර පරතරය 1pixel එකකින් වෙනස් වෙන්න දෙන්නෑ ටෙක්ස් ෆීල්ඩ්ස් කීපයක් තියෙනව නම් ඒව එක ගානට අලයින් කරල. පට්ට විදියට ගහනව. xaml, yaml css ඔය හැම රෙද්දකින්ම අලයින්ස් 1pixel එකට හදන්න පුලුවන්. කොහෙද මේ වගේ ගොබ්බයොන්ට පුලුවනෑ ඒව. UI දැක්කම බඩදඟලනව. 


@Hambantota Malli
ඒක නරකම නෑ. UI design කරන කොට වැදගත්ම දේ අවශ්‍යය කරන කොටස් ටික ඉස්මතු වෙලා පෙන්වීමයි. මම හිතන්නේ එතන ඒ ටික තියෙනවා. අඩුපාඩු නම් තියෙනවා නමුත් චාටර් නෑ උබ කියනවා වගේ.
UX කියන්නේ තනිකර කලාවක්. UX වලින් තමයි පුලුවන් කල්යින්ව මුල් සැරේම කරකවල අතඅරින්න. දෙවැනියට තමයි උන් ෆන්ක්ෂනින් ගැන බලන්නේ. එක එක කාලෙට එක එක ත්රෙන්ඩ් දැන් යන්නේ ෆැලට් මෙට්‍රෝ. බලපන් වින් 7 වල ඉඳන් 8ට ආවම අපිට ලොකු වෙනසකට දැනුනේ ඔය ටයිල් මෙට්‍රෝ සහ ෆැලට් යූඅයි. ඒ වෙනස අනිවා තියෙන්න ඕන එතකොට තමයි ෆන්ක්ෂනින් වලින් වැඩි වෙනස් කරල නැති උනත් මිනිස්සු ආදරෙන් වැළද ගන්නේ?අනේ මේ උබ මට UX ගැන කියල දෙන්න එපාUX කියන්නේ තනිකර කලාවක්. UX වලින් තමයි පුලුවන් කල්යින්ව මුල් සැරේම කරකවල අතඅරින්න. දෙවැනියට තමයි උන් ෆන්ක්ෂනින් ගැන බලන්නේ. එක එක කාලෙට එක එක ත්රෙන්ඩ් දැන් යන්නේ ෆැලට් මෙට්‍රෝ. බලපන් වින් 7 වල ඉඳන් 8ට ආවම අපිට ලොකු වෙනසකට දැනුනේ ඔය ටයිල් මෙට්‍රෝ සහ ෆැලට් යූඅයි. ඒ වෙනස අනිවා තියෙන්න ඕන එතකොට තමයි ෆන්ක්ෂනින් වලින් වැඩි වෙනස් කරල නැති උනත් මිනිස්සු ආදරෙන් වැළද ගන්නේ?
මේක හැම දේකටම අදාලයි, කෙල්ලෙක් ගත්තත් එහෙමයි ගතිගුන නෙමේ මිනිහෙක්ගේ හිත එක පාර හොරාගන්නේ ලස්සන. පස්සේ අනිත් එවා. එතකොට කෑමක් හැදුවත් එහෙමයි රහ බලන්න කලින් විවිද පාට, සැරසිලි වලින් ඇහ සනසනව.
හැමෝටම චිත්‍ර අඳින්න බෑ වගේ පට්ට UX design කරන්න හැමෝටම බෑ වර්ණ බාවිත,ගැලපීම, බටන්ස්, අයිකොන්ස් මේ හැමදේකම හොඳ ගැලපීමක් තියෙන්න ඕන මුන් වගේ එක එක තැන්වලින් බාගත්ත අයිකොන්ස් දාල හරියන්නෑ.
මමත් වෙබ් පැත්තෙන් skeleton, foundation, bootstrap තමයි කාලෙ ඉතිරි කරගන්න ඕන නිසා ගහන්නේ. හොඳට ගෙවනවනම් කස්ටම් උනත් ගහත හැකි පට්ට විදියට, සොෆ්ට් නම්ඉතින් qt/.net වල ඇදල දාන එක නේ අනික xaml වලින් තිතට හදන්න පුලුවන්. මට නම් UX තියන්න ඕන 1PX එකක් එහාට මෙහාට වෙන්නැතිව නැත්නම් වැඩක් නෑ. ඒ මගේ විදිය.
උබේ තියෙන්නේ මොකක්වත් නෙවෙයි පණ්ඩිත කමයි. උබ හිතන්නේ උබ විතරද ඔක්කොම දන්නේ. අපි මොකුත් නොදන්න බබලා කියලද? කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒක අහපන් අන්න ඒකයි නිහතමානි කම කියන්නේ නැතුව පණ්ඩිත ටෝක් දෙන්න ගියාම ඒකෙන් පෙන්වන්නේ උබේ තියෙන ඔළුව ඉදිමිච්ච ගතියයි.
අනික මම උබ මොකුත් දන්නෑ කියල කිව්වද? 
පට්ට චාටර් නේ බන්? මොන්ටිසෝරි ළමයි ඇඳපු චිත්‍රයක් වගේ.UX Design උනත් බන් හැමෝටම බෑ ඒක උපතින්ම පිහිටන්න ඕන. ඒකනේ UX Designer ල වෙනම ඉන්නේ. අනික බන් මේ වගේ සිස්ටම් වලට හොඳ decent UI එකක් තියෙන්න ඕන. මම නම් ඉතින් වෙබ් කරත්, සොෆ්ට් කරත් UI ගැන පට්ට විදියට හිතනව බටන්ස් අතර පරතරය 1pixel එකකින් වෙනස් වෙන්න දෙන්නෑ ටෙක්ස් ෆීල්ඩ්ස් කීපයක් තියෙනව නම් ඒව එක ගානට අලයින් කරල. පට්ට විදියට ගහනව. xaml, yaml css ඔය හැම රෙද්දකින්ම අලයින්ස් 1pixel එකට හදන්න පුලුවන්. කොහෙද මේ වගේ ගොබ්බයොන්ට පුලුවනෑ ඒව. UI දැක්කම බඩදඟලනව.
![]()




පට්ට චාටර් නේ බන්? මොන්ටිසෝරි ළමයි ඇඳපු චිත්‍රයක් වගේ.UX Design උනත් බන් හැමෝටම බෑ ඒක උපතින්ම පිහිටන්න ඕන. ඒකනේ UX Designer ල වෙනම ඉන්නේ. අනික බන් මේ වගේ සිස්ටම් වලට හොඳ decent UI එකක් තියෙන්න ඕන. මම නම් ඉතින් වෙබ් කරත්, සොෆ්ට් කරත් UI ගැන පට්ට විදියට හිතනව බටන්ස් අතර පරතරය 1pixel එකකින් වෙනස් වෙන්න දෙන්නෑ ටෙක්ස් ෆීල්ඩ්ස් කීපයක් තියෙනව නම් ඒව එක ගානට අලයින් කරල. පට්ට විදියට ගහනව. xaml, yaml css ඔය හැම රෙද්දකින්ම අලයින්ස් 1pixel එකට හදන්න පුලුවන්. කොහෙද මේ වගේ ගොබ්බයොන්ට පුලුවනෑ ඒව. UI දැක්කම බඩදඟලනව.
![]()
පොර ටෝල්ක්... අර උබ දවසක් කිව්වේ උබයි උබේ කොල්ලෝයි හාර්බර් එකේ එය්ර් පොර්ට් එකේ සිස්ටම් හැදුව කියල... අපිටත් කියපන්කො මොනාද කියල... මම එදා ඇහුවම උබ එක ක්වොට් කරේ නැහැ නෙහැ.. පුළුවන් නම් ස්ක්රීන්ශෝට් දාපන්
.. අපි නම් software ෆීල්ඩ් එක දන්නේ නැ ... උබේ තියෙන්නේ මොකක්වත් නෙවෙයි පණ්ඩිත කමයි. උබ හිතන්නේ උබ විතරද ඔක්කොම දන්නේ. අපි මොකුත් නොදන්න බබලා කියලද? කවුරු හරි මොනවා හරි කිව්වොත් ඒක අහපන් අන්න ඒකයි නිහතමානි කම කියන්නේ නැතුව පණ්ඩිත ටෝක් දෙන්න ගියාම ඒකෙන් පෙන්වන්නේ උබේ තියෙන ඔළුව ඉදිමිච්ච ගතියයි.

1.![]()
පොර ටෝල්ක්... අර උබ දවසක් කිව්වේ උබයි උබේ කොල්ලෝයි හාර්බර් එකේ එය්ර් පොර්ට් එකේ සිස්ටම් හැදුව කියල... අපිටත් කියපන්කො මොනාද කියල... මම එදා ඇහුවම උබ එක ක්වොට් කරේ නැහැ නෙහැ.. පුළුවන් නම් ස්ක්රීන්ශෝට් දාපන්
.. අපි නම් software ෆීල්ඩ් එක දන්නේ නැ ...



බැල්ලිගෙ පුතා කියල රෙප් කැපුවට රිදෙන්නෑ බන්. තව කපපන්. මම ආසයි රතු කොටු වලට. අනේ හුට්ටෝ.![]()
රතු කොටු වලට කෝ අර උබල හදල සිස්ටම් එකේ නමයි ස්ක්‍රීන් ෂොට් දාපන්කෝ
ඒ බන් උබ ERP & HCM System හදනවද, ඇයි බන් මේ කලු පාට දාලා ඉන්ටෆේස් වලට
![]()
අනේ බන් මිනිසුන්ට එහෙම අපහාස කරන්න එපා... මම ඒ මනුස්සයගේන් ඇහුවෙ ඇයි මේ පාට දැම්මේ කියලා , සමහර විට ක්ලයන්ට් මේ කලර් එක ඉල්ලුව ඇති.
තමන්ගේ කොම්පැනියනම් තමන් කැමති විදියට ඩිසයින් කරන්න පුලුව්න්නේ මචාන්... අනික බන් අලුත් දෙයක් අලුත් විදියට යූසර්ස් ලා ගොඩක් කැමතියි..
මම දන්නැ උබ ඉන්න ෆිල්ඩ් එක ..මෙතන්දි යූසර් බේස් සිස්ටම් නිසා ඒ කැමති විදියකට සිස්ටම් එක හදන්න වෙනවා.. සිස්ටම් එකෙන් කැල්කියුලේශන් තමා ගොඩක් වැදගත්
පාට, මල් , කොල ඔනි දෙයක් නැත්නම් දාගන්න බැරියැයි![]()
@Hambantota Malli
ඒක නරකම නෑ. UI design කරන කොට වැදගත්ම දේ අවශ්‍යය කරන කොටස් ටික ඉස්මතු වෙලා පෙන්වීමයි. මම හිතන්නේ එතන ඒ ටික තියෙනවා. අඩුපාඩු නම් තියෙනවා නමුත් චාටර් නෑ උබ කියනවා වගේ.
- මම කැපුවනම් නම දානවා
රතු කොටු වලට කෝ අර උබල හදල සිස්ටම් එකේ නමයි ස්ක්‍රීන් ෂොට් දාපන්කෝ


moonrock, mjayanatha මම උබලා දෙන්න ගැන දන්නවා, නොදන්න එකෙක්ට උනත් උබලා කතා කරන විදියෙන් තේරෙනවා උබලගෙ වැදගත් කම, උබලගෙ දැනුම, උබලගෙ Experiences ..
එත් මේ කැගහන උන් කතා කරන විදියෙන් තේරෙනවනෙ බං මුගෙ හැටි, 1px lol. ආච්චිගෙ රෙද්ද ipx. පුලුවන් නම් දාන්න කියපං එක Program එකක් ඌ හදපු.
ඕනම නම් දායි System එකක් තව 1000 ක් එක්ක විතරක් හදපු, මූ සමහර විට ඒවගෙ texboxes align කරන්න ඇති 1px වලට. අපිත් Company වලට අලුත් ඒවුන් ආවම ඔය වගේ රැග් දෙනවනෙ බං. ඔක්කොම ටික Align උනාම උන් හිතන්නෙ අලි වැඩේ කියලා. . : D
අපිත් ආසයි 1px align කරපු Software බලල ඉගෙන ගන්න. නැද මචන් ලා.
--------edit--------
අනිත් එක මචං, හම්බන් තොට මල්ලි,.. මම උබ වගේ හැම දේම ඉගෙන ගෙන ඉවරවෙලා System හදන්න් අපටන් ගනිපු කෙනෙක් නෙමෙයි, මෙතන ඉන්න අනිත් අයත් එහෙම අය නෙමෙයි.
අපි හැමදාම දෙයක් ඉගෙන ගන්නවා, සමහරවිට office එකේ ඉන්න පොඩිම එකාගෙන් හරි දෙයක් අහල ඉගෙන ගන්නවා, මෙතන ඔක්කොම දන්න එකෙක් ඉන්නෙ උබ විතරයි.
මමත් මගේම Software Company එකක පටන් ගත්තෙ උබ වගේ හැම දේම දන්න උන් එක්ක Company කිහිපයකම වැඩ කරාට පස්සෙ, ඒ නිසා උබ වගේ මල්ලිලා ගැන අපි හොදට දන්නවා බං,
ආසයි උබේ 1px aligh කරපු System එකක් බලන්න, මම අද දවසම එක කෝඩ් කැල්ලක් ලියන්නෙ නැතුව Ek එකේම Online ඉන්නවා, පරක්කු වෙන්නෙ නැතුව දාන්න මල්ලියෙ. . . .....
නිකන් වල් පල් දෙඩෙව්වට වැඩක් නෑ. දැන් වත් පිලිගනින් තොගේ යූඑක්ස් අන්තිමයි කියල. නොදකින් 
පට්ට චාටර් නේ බන්? මොන්ටිසෝරි ළමයි ඇඳපු චිත්‍රයක් වගේ. UX Design උනත් බන් හැමෝටම බෑ ඒක උපතින්ම පිහිටන්න ඕන. ඒකනේ UX Designer ල වෙනම ඉන්නේ. අනික බන් මේ වගේ සිස්ටම් වලට හොඳ decent UI එකක් තියෙන්න ඕන. මම නම් ඉතින් වෙබ් කරත්, සොෆ්ට් කරත් UI ගැන පට්ට විදියට හිතනව බටන්ස් අතර පරතරය 1pixel එකකින් වෙනස් වෙන්න දෙන්නෑ ටෙක්ස් ෆීල්ඩ්ස් කීපයක් තියෙනව නම් ඒව එක ගානට අලයින් කරල. පට්ට විදියට ගහනව. xaml, yaml css ඔය හැම රෙද්දකින්ම අලයින්ස් 1pixel එකට හදන්න පුලුවන්. කොහෙද මේ වගේ ගොබ්බයොන්ට පුලුවනෑ ඒව. UI දැක්කම බඩදඟලනව.



තොගෙ අම්මයි තාත්තයිත් ඔහොම ද බන් ? එහා ගෙදර එකාටයි මෙහා ගෙදර එකාටයි.. ඉරිසියා කර කර කුහක කන් කර කරද ඉන්නෙ.. user interface එක බලල software එක ගැන තීරණය කරාම ඒකෙන් ම තේරනව තෝ මොන වගේ පීචන් ගොබ්බයෙක් ද කියල..
![]()
මේ වගේ ඊරිෂීයා කාරයෝ ඉන්න නිසා තමයි අද රට දියුණු වෙලා නැත්තෙත්.