mata sema leda tiyanawa eka hinda focus karanna bae ඒක තමයි ලෙඩේ. සිංහල බෙහෙත් කරල සෙම හොඳ කරගත්තම අවධානය හරි යයි.