Concrete Mold Help

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,008
    3
    118,549
    113
    Gampaha
    මෝල්ඩ් එකක් හදනවනං ලේසිම ක්‍රමය ෆයිබර් වැඩ්ඩෙක් ලවුව හදවන එක...

    එහෙම නැත්තං අතේ හුරුව තියෙනවනං, හීනි වෙන්න පෙනේරෙන් වැලි ටිකක් හලල සිමෙන්ති වැඩි වෙන්න දාල මික්ශ්චරේ හදාගෙන පොඩි අත් හැන්දකුයි, තෙත ස්පොන්ච් කෑල්ලකුයි ලඟට අරං හිමිහිට අතින් හදන්න තියෙන්නෙ....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මෝල්ඩ් එකක් හදනවනං ලේසිම ක්‍රමය ෆයිබර් වැඩ්ඩෙක් ලවුව හදවන එක...

    එහෙම නැත්තං අතේ හුරුව තියෙනවනං, හීනි වෙන්න පෙනේරෙන් වැලි ටිකක් හලල සිමෙන්ති වැඩි වෙන්න දාල මික්ශ්චරේ හදාගෙන පොඩි අත් හැන්දකුයි, තෙත ස්පොන්ච් කෑල්ලකුයි ලඟට අරං හිමිහිට අතින් හදන්න තියෙන්නෙ....
    වැඩේ කරලා දීපන් ගිහින් ඉතින් ෆිට් එකේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,878
    1
    58,824
    113
    Mother Earth
    How about plaster of paris machn? ඒවා දැම්මොත් සවුත්තු වෙයි කියල හිතුනොත් ඉතින් silicone තමයි.
     
    • Love
    Reactions: 001flyD