කොන්ක්‍රීට් පැවැත්ම හොඳයි.(දිරන්නේ නෑ. කෘමියො කන්නේ නෑ ) වෙනම ලින්ටල් දාන්න ඕනේ නෑ ගොඩක් උස බිත්තියක් නෙවෙයි නම්. මේන්ටෙනස් ලේසියි.
අවාසිය කොන්ක්‍රිට් ඒවායේ පොදු ඩිසයින් තියෙන්නේ. වෙනස් කරන්න ඉතින් අලුතෙන්ම මෝල්ඩ් හදන්න එපැයි. ටිමබර් වලින් එන මොකක්දෝ ආකිටෙක්චරල් ෆීලින් එක නෑ.

hitha thama. nogalapena gatyak enawa neපහල තට්ටුවේ wooden දාලා තියෙන්නේ. උඩට කොන්ක්‍රීට් windows frames දාන්න ගියොත් look එක අවුල් වෙලා යයි නේ?![]()



) කොන්ක්‍රීට් කියන්නේ ග්‍රීන් ප්‍රොඩක්ට් එකක්ලී භාවිතය අඩු වෙනව
එතකොට ලී වල මිල අඩුවෙනව ඉල්ලුම පහත යනව
ගස් කැපෙන එක අඩු වෙනව
දැන් කාලෙ හදන එක ගෙයක් කියන්නෙ ගස් පහක්වත් ඒ ගේ වෙනුවෙන් ඉවරයි
ඉතිං කොහෙ පරිසරේ රකින්නද.
කොන්ක්‍රීට් දාපං![]()

කොන්ක්‍රීට් කියන්නේ ග්‍රීන් ප්‍රොඩක්ට් එකක්![]()


කොන්ක්‍රීට් පැවැත්ම හොඳයි.(දිරන්නේ නෑ. කෘමියො කන්නේ නෑ ) වෙනම ලින්ටල් දාන්න ඕනේ නෑ ගොඩක් උස බිත්තියක් නෙවෙයි නම්. මේන්ටෙනස් ලේසියි.
අවාසිය කොන්ක්‍රිට් ඒවායේ පොදු ඩිසයින් තියෙන්නේ. වෙනස් කරන්න ඉතින් අලුතෙන්ම මෝල්ඩ් හදන්න එපැයි. ටිමබර් වලින් එන මොකක්දෝ ආකිටෙක්චරල් ෆීලින් එක නෑ.








ඇත්තටම ලංකාවේ සමස්ත පරිසරය සලකලා බැලුවම කොන්ක්‍රීට් වලට එච්චරම සුදුහුණු ගාන්න බෑ,,
production එකේදි පිටකරන්න වෙන කාබන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍රමාණයක් ආයෙම උරාගන්නවලු
ලී, ප්ලාස්ටික් වෙනුවට පුලුවන් තරං යකඩ වීදුරු කොන්ක්‍රීට් වගේ දේවල් වලට යන්න පුලුවන්නං හොඳයි



ඇත්තටම ලංකාවේ සමස්ත පරිසරය සලකලා බැලුවම කොන්ක්‍රීට් වලට එච්චරම සුදුහුණු ගාන්න බෑ,,
සිමෙන්ති ප්‍රොඩක්ෂන් එකේදි කාබන් මොනොක්සයිඩ් නැවත් උරාගැනීමක් කලාට කොන්ක්‍රීට් ප්‍රොඩක්ට් එකක් සහ ටිම්බර් ප්‍රොඩක්ට් එකක් අවූරුදු පනහක් වගේ දිගු කාලෙකට සලකන්න ඕනේ...
කොන්ක්‍රීට් ප්‍රොඩක්ට් එකකට සිමෙන්ති, වැලි, මැටල්, කම්බි ඕන වෙනවා... මේ හැම එකක්ම නිෂ්පාදන්යේදි සිදුවෙන පර්සර විනාශය සලකන්න ඕනේ.. කලු ගල් කොරිය, ගඟේ වැලි ගොඩ දැමීම, සිමෙන්ති කොම්පැණිය ඩොලමයිට් කැපීම හෝ කොරල් කැපීම, යකඩ නිස්සාරණය හා පිටවන වායු, ප්‍රවාහනය-ඉන්ධන, දහනය,
කොන්ක්‍රීට් ප්‍රොඩක්ට් එක හදද්දි ෆෝම් වර්ක් (ශටරින්) - ලෑලි, ප්ලයිවුඩ්,
කොන්ක්‍රිට් ප්‍රොඩක්ට් එක භාවිතයෙන් ඉවතලෑමේදී සිදුවන හානිය
මේ ඔක්කොම බලද්දි කොන්ක්‍රීට් ග්‍රීන් නෙවෙයි![]()

ඒත් පුලුවන් තරං බලපෑම අඩු එක පාවිච්චි කලාම හරි 
කොන්ක්‍රීට් ටිම්බර් වලට වඩා වාසි වෙන්නේ ටිම්බර් වලින් කලහැකි සැලසුම් සීමා සහිත විම නිසා.. මිනිස්සු ටිම්බර් වලින් කොන්ක්‍රීට් කියන කොම්පොසයිට් මැටිරියල් එක හදාගත්තේ පරිසරයට ආදරේ නිසා නෙවෙයිනේ. ටිම්බර් වල ලිමිටඩ් ප්‍රොපටීස් නිසා..
මම නං හිතන්නෙ යකඩ පරිසරේට ගොඩක් ලොකු හානියක් කරන්නැතුව ඇති. යකඩ recycle කරන්නත් ලේසියි. පස් වලට යකඩ එකතු වුනත් ප්ලාස්ටික් වලිං වගේ ලොකු හානියක් වෙන්නෙ නෑ. ඉක්මනට දිරල යනව.
අපි පාවිච්චි කරන ගොඩක් දේවල් green නෙමේ තමාඒත් පුලුවන් තරං බලපෑම අඩු එක පාවිච්චි කලාම හරි
ලී පාවිච්චි කරන සිමෙන්ති පාවිච්චි කරන්න පුලුවන් තැන් වල ලී පාවිච්චිය අතෑරල සිමෙන්ති පාවිච්චි කරන එකේ හානිය අඩු නැද්ද ? දොර උලුවහු වගේ දේවල් වලට සාමාන්‍යයෙන් එක ගේකට ගස් දෙකක්වත් විනාශයිනෙ ? ඒත් ගල් කොරියක් හින්ද වෙන විනාශෙ එක ගල් කොරියකිං ගන්න පුලුවන් සිමෙන්ති, හුනුගල් වගේ දේවල් වලිං හදන්න පුලුවන් දොර උලුවහු ගානෙන් බෙදල ගත්තාම සිමෙන්ති පාවිච්චිය ලී වලට වඩා පරිසර හිතකාමී වෙන්නැද්ද ?

ලී භාවිතය අඩු වෙනව
එතකොට ලී වල මිල අඩුවෙනව ඉල්ලුම පහත යනව
ගස් කැපෙන එක අඩු වෙනව
දැන් කාලෙ හදන එක ගෙයක් කියන්නෙ ගස් පහක්වත් ඒ ගේ වෙනුවෙන් ඉවරයි
ඉතිං කොහෙ පරිසරේ රකින්නද.
කොන්ක්‍රීට් දාපං![]()
