Concrete window frames help

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ලී වෙනුවට Concrete window frames පාවිච්චි කරන එකේ වාසි අවාසි මොනාද? cost එකට අමතරව?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොන්ක්‍රීට් පැවැත්ම හොඳයි.(දිරන්නේ නෑ. කෘමියො කන්නේ නෑ ) වෙනම ලින්ටල් දාන්න ඕනේ නෑ ගොඩක් උස බිත්තියක් නෙවෙයි නම්. මේන්ටෙනස් ලේසියි.

    අවාසිය කොන්ක්‍රිට් ඒවායේ පොදු ඩිසයින් තියෙන්නේ. වෙනස් කරන්න ඉතින් අලුතෙන්ම මෝල්ඩ් හදන්න එපැයි. ටිමබර් වලින් එන මොකක්දෝ ආකිටෙක්චරල් ෆීලින් එක නෑ.

    පහල තට්ටුවේ wooden දාලා තියෙන්නේ. උඩට කොන්ක්‍රීට් windows frames දාන්න ගියොත් look එක අවුල් වෙලා යයි නේ? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පහල තට්ටුවේ wooden දාලා තියෙන්නේ. උඩට කොන්ක්‍රීට් windows frames දාන්න ගියොත් look එක අවුල් වෙලා යයි නේ? :confused:
    hitha thama. nogalapena gatyak enawa ne:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලී භාවිතය අඩු වෙනව :yes:
    එතකොට ලී වල මිල අඩුවෙනව ඉල්ලුම පහත යනව :yes:
    ගස් කැපෙන එක අඩු වෙනව :yes:
    දැන් කාලෙ හදන එක ගෙයක් කියන්නෙ ගස් පහක්වත් ඒ ගේ වෙනුවෙන් ඉවරයි :(
    ඉතිං කොහෙ පරිසරේ රකින්නද.
    කොන්ක්‍රීට් දාපං :yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,008
    1
    12,369
    113
    අදාළ නෑ නේ
    ජනෙල් දොරවල් හයි කරනකොට පොඩ්ඩක් බලන්න වෙයි... බාසල frame එකේ තියන ලී කෑලි ගලෝගත්තොත් කේස් (ලේසියෙන් ගැලවෙන්නෙ නැහැ... ඒත් ඔය සමහර මී හරක් එක්ක වැඩ කරනකොට ටිකක් බලන්න ඕන :rolleyes::rolleyes::rolleyes:)
    ඒවගේම උන්ට කියපන් දොරවල් ජනෙල් සයිස් කරනකොට උළුවහු එක්ක බලල කරන්න කියල
    උළුවහු වල පොඩි ඇදයක් තිබ්බොත් දොරවල් ජනෙල් ෆිට් කරනකොට ගැප් හිටින්න පුළුවන්
    කොන්ක්‍රීට් දාපන්, ගානත් අඩුයි පේන්ට් කලාට පස්සෙ පේන්නෙ නැහැ
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලී භාවිතය අඩු වෙනව :yes:
    එතකොට ලී වල මිල අඩුවෙනව ඉල්ලුම පහත යනව :yes:
    ගස් කැපෙන එක අඩු වෙනව :yes:
    දැන් කාලෙ හදන එක ගෙයක් කියන්නෙ ගස් පහක්වත් ඒ ගේ වෙනුවෙන් ඉවරයි :(
    ඉතිං කොහෙ පරිසරේ රකින්නද.
    කොන්ක්‍රීට් දාපං :yes:
    කොන්ක්‍රීට් කියන්නේ ග්‍රීන් ප්‍රොඩක්ට් එකක් :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොන්ක්‍රීට් කියන්නේ ග්‍රීන් ප්‍රොඩක්ට් එකක් :love:

    :yes:
    production එකේදි පිටකරන්න වෙන කාබන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍රමාණයක් ආයෙම උරාගන්නවලු :love:
    ලී, ප්ලාස්ටික් වෙනුවට පුලුවන් තරං යකඩ වීදුරු කොන්ක්‍රීට් වගේ දේවල් වලට යන්න පුලුවන්නං හොඳයි
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    කොන්ක්‍රීට් පැවැත්ම හොඳයි.(දිරන්නේ නෑ. කෘමියො කන්නේ නෑ ) වෙනම ලින්ටල් දාන්න ඕනේ නෑ ගොඩක් උස බිත්තියක් නෙවෙයි නම්. මේන්ටෙනස් ලේසියි.

    අවාසිය කොන්ක්‍රිට් ඒවායේ පොදු ඩිසයින් තියෙන්නේ. වෙනස් කරන්න ඉතින් අලුතෙන්ම මෝල්ඩ් හදන්න එපැයි. ටිමබර් වලින් එන මොකක්දෝ ආකිටෙක්චරල් ෆීලින් එක නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes:
    production එකේදි පිටකරන්න වෙන කාබන් ඩයොක්සයිඩ් සැලකිය යුතු ප්‍රමාණයක් ආයෙම උරාගන්නවලු :love:
    ලී, ප්ලාස්ටික් වෙනුවට පුලුවන් තරං යකඩ වීදුරු කොන්ක්‍රීට් වගේ දේවල් වලට යන්න පුලුවන්නං හොඳයි
    ඇත්තටම ලංකාවේ සමස්ත පරිසරය සලකලා බැලුවම කොන්ක්‍රීට් වලට එච්චරම සුදුහුණු ගාන්න බෑ,,
    සිමෙන්ති ප්‍රොඩක්ෂන් එකේදි කාබන් මොනොක්සයිඩ් නැවත් උරාගැනීමක් කලාට කොන්ක්‍රීට් ප්‍රොඩක්ට් එකක් සහ ටිම්බර් ප්‍රොඩක්ට් එකක් අවූරුදු පනහක් වගේ දිගු කාලෙකට සලකන්න ඕනේ...

    කොන්ක්‍රීට් ප්‍රොඩක්ට් එකකට සිමෙන්ති, වැලි, මැටල්, කම්බි ඕන වෙනවා... මේ හැම එකක්ම නිෂ්පාදන්යේදි සිදුවෙන පර්සර විනාශය සලකන්න ඕනේ.. කලු ගල් කොරිය, ගඟේ වැලි ගොඩ දැමීම, සිමෙන්ති කොම්පැණිය ඩොලමයිට් කැපීම හෝ කොරල් කැපීම, යකඩ නිස්සාරණය හා පිටවන වායු, ප්‍රවාහනය-ඉන්ධන, දහනය,
    කොන්ක්‍රීට් ප්‍රොඩක්ට් එක හදද්දි ෆෝම් වර්ක් (ශටරින්) - ලෑලි, ප්ලයිවුඩ්,

    කොන්ක්‍රිට් ප්‍රොඩක්ට් එක භාවිතයෙන් ඉවතලෑමේදී සිදුවන හානිය

    මේ ඔක්කොම බලද්දි කොන්ක්‍රීට් ග්‍රීන් නෙවෙයි :(:(:(
     
    :(

    මම නං හිතන්නෙ යකඩ පරිසරේට ගොඩක් ලොකු හානියක් කරන්නැතුව ඇති. යකඩ recycle කරන්නත් ලේසියි. පස් වලට යකඩ එකතු වුනත් ප්ලාස්ටික් වලිං වගේ ලොකු හානියක් වෙන්නෙ නෑ. ඉක්මනට දිරල යනව.

    අපි පාවිච්චි කරන ගොඩක් දේවල් green නෙමේ තමා :( ඒත් පුලුවන් තරං බලපෑම අඩු එක පාවිච්චි කලාම හරි :)

    ලී පාවිච්චි කරන සිමෙන්ති පාවිච්චි කරන්න පුලුවන් තැන් වල ලී පාවිච්චිය අතෑරල සිමෙන්ති පාවිච්චි කරන එකේ හානිය අඩු නැද්ද ? දොර උලුවහු වගේ දේවල් වලට සාමාන්‍යයෙන් එක ගේකට ගස් දෙකක්වත් විනාශයිනෙ ? ඒත් ගල් කොරියක් හින්ද වෙන විනාශෙ එක ගල් කොරියකිං ගන්න පුලුවන් සිමෙන්ති, හුනුගල් වගේ දේවල් වලිං හදන්න පුලුවන් දොර උලුවහු ගානෙන් බෙදල ගත්තාම සිමෙන්ති පාවිච්චිය ලී වලට වඩා පරිසර හිතකාමී වෙන්නැද්ද ?
     
    කොන්ක්‍රීට් ටිම්බර් වලට වඩා වාසි වෙන්නේ ටිම්බර් වලින් කලහැකි සැලසුම් සීමා සහිත විම නිසා.. මිනිස්සු ටිම්බර් වලින් කොන්ක්‍රීට් කියන කොම්පොසයිට් මැටිරියල් එක හදාගත්තේ පරිසරයට ආදරේ නිසා නෙවෙයිනේ. ටිම්බර් වල ලිමිටඩ් ප්‍රොපටීස් නිසා..
    මිනිස්සුන්ට උවමනාව තියෙනවනම් වන වගා කරන්නයි ගස් කපන්නයි බැලන්ස් කර ගත්තැකි. හැබැයි කොන්ක්‍රීට් වලින් වන හානිය විවිධාකාරයි. ඒකට ගස් කපනවා, පස් හෝදනවා, වායු දූෂණය කරනවා... සාපෙක්ෂව කොන්ක්‍රීට් වලින් වෙන හානිය හදන්න බෑ. ගහක් කපනවට වඩා සංකීර්ණයි...

    ලෑලි ස්ලැබ් එකට ලී යනවා වගේ කොන්ක්‍රීට් ස්ලැබ් එකට ලී ශටරින් ගහනවා ලී මුක්කු ගහලා...

    සිමෙන්ති හදන ප්‍රමාණය එක්ක ගත්තම ගෙදරකට ගන්න කොන්ක්‍රීට් වල ප්‍රමාණය එක්ක බර තියලා ගස් කීපයක්ම විනාශ කරලා කරන ටිම්බර් ඩෙක් එකකට වඩා කොන්ක්‍රීට් වල අවාසිය අඩුයි කියලා කියන්න බැරි එක ප්‍රදාන හේතුවක් තියෙනවා... ඒ වායු දූෂණය හා පංශු ඛාදනය ඇසෙස් කරද්දි ලොකූ අගයක්/බරක් දෙන්න ඕනේ නිසා...

    අපිට ලොකු ඩිසයින් ඕන නිසා සහ ඒකෙන් පොලොව අඩුවෙන් යූස් කරලා උස බිල්ඩින්ග් හදන්න පුලුවන් නිසා කොන්ක්‍රීට් වාසියි. ප්‍රැක්ටිකල් වෙන්න එපැයි. ආපිට හැරෙන්න බෑනේ.. ඒක නිසා කොන්ක්‍රීට් වලින් වෙන හානිය අඩු කරන තැනට ස්ටෑන්ඩඩ්ස් හදන්නේ

    යකඩ භාවිතයේ වාසියක් තියේ.. ප්ලාස්ට්ක් පොලිතීන් එක්ක බලද්දි කියපු අනික්වා ග්‍රින් තමා:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,081
    2
    116,317
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලී භාවිතය අඩු වෙනව :yes:
    එතකොට ලී වල මිල අඩුවෙනව ඉල්ලුම පහත යනව :yes:
    ගස් කැපෙන එක අඩු වෙනව :yes:
    දැන් කාලෙ හදන එක ගෙයක් කියන්නෙ ගස් පහක්වත් ඒ ගේ වෙනුවෙන් ඉවරයි :(
    ඉතිං කොහෙ පරිසරේ රකින්නද.
    කොන්ක්‍රීට් දාපං :yes:

    avatar566496_2.gif
    :love: